අන්තර්ගතය

ලැයිස්තුවarticles

articles

රෝගාතුර වූ සිත හා ඉස්ලාමීය ප්‍රතිකර්මය

රෝගාතුර වූ සිත හා ඉස්ලාමීය ප්‍රතිකර්මය

ශරීරය රෝගාතුරවනවාක් මෙන්ම සිත ද රෝගාතුර වෙයි. නිසි අයුරින් ඒ සඳහා ප්‍රතිකාර නොකළ විට එය විනාශ වී යන්නට විවිධ අවස්ථාවන් උදාවෙයි. නිරතුරුව රෝගී භාවයට පත්වන සිත් සුව කිරීම පිණිස ඉස්ලාම් පෙන්වා දෙන ක්‍රමවේදයක් වශයෙන් පස්වේල සලාතය, රමළාන් මාසයේ උපවාසය ඇතුළුව සියලු ඉස්ලාමීය වත්පිළිවෙත් පිහිටා ඇත. එම වගකීම් ක්‍රමවත් අයුරින් ඉටු කිරීම නිසි ප්‍රතිකාර සඳහා නියමිත වේලාවට බෙහෙත් බොනවාක් මෙනි.මෙය එම මාතෘකාව යටතේ ලියවුණු පොත් පිංචයකි.

මම මුස්ලිම්වරයෙකු වුයේ එහි ඇති ගැඹුරු අර්ථය නිසාය

මම මුස්ලිම්වරයෙකු වුයේ එහි ඇති ගැඹුරු අර්ථය නිසාය

නබි (සල්) තුමාණන්ගේ ක්‍රියා මාර්ගය සහ අල්ලාහ්ගේ ආවරණයන්හි (වහී) ප්‍රතිඵලයක් වශයෙන් නිකුත් කළ බුද්ධිමත් උපදේශය, අසරණ සරණය සහ මෛත්‍රිය කෙරෙහි දෙන ලද දැනමුතුකම් යන සියල්ල පෙන්නුම් කළ ජීවිතය පිළිබඳ ප්‍රසන්නතම සංකල්පය, ඒවා සියල්ලට අමතර ව පුළුල් මානව හිතවාදය සහ කාන්තාවන් දේපොළ උරුම කර ගැනීම පිළිබඳව ලබා දුන් පුරෝගාමි ප්‍රකාශය යන සියල්ල වෙතට සිත් ඇදුනෙමි.

අප ව මුදා ගැනීමේ මොහොත මෙයයි.....

අප ව මුදා ගැනීමේ මොහොත මෙයයි.....

මෙම මාසය නව ඉස්ලාමීය වසරක ආරම්භය පමණක් නොව  මුහම්මද් (සල්) තුමාණන්ගේ හිජ්රා හෙවත් සංක්‍රමණය කිරීමෙන් දියත් කළ මුස්ලිම්වරුන්ගේ පාලනය යටතේ නිර්මාණය වූ නිදහස් ඉස්ලාමීය දේශය ද, එහි ස්ථාපිත වූ ඉස්ලාමීය රාජ්‍යය ද ආරම්භය සංකේතවත් කරයි.

මුස්ලිම්වරු තම සමාජයට යහපතක් සිදු කරන්නේ කෙසේද?

මුස්ලිම්වරු තම සමාජයට යහපතක් සිදු කරන්නේ කෙසේද?

මුස්ලිම්වරයෙකුගේ ජීවිතය ඒක දේව විශ්වාසය මත සම්පූර්ණයෙන්ස රැඳී පවති.  එමෙන්ම අන් අය කෙරෙහි ඔහු ගේ ආකල්පය, ඔවුන් අල්ලාහ් කෙරෙහි දක්වන ආකල්පය මත රැඳී ඇත. කෙසේ වෙතත්, මුස්ලිම් වරයෙක් මුස්ලිම් නොවන ජනතාව සමඟ ඉතාමත් යුක්ති ගරුක ප්‍රතිපත්ති පදනම් කර ගෙන ක්‍රියා කළ යුතුය.

දැහැමි ලෙස පිළි ගනු ලබන අයුරින් හජ් වන්දනාව ඉටු කරමු

දැහැමි ලෙස පිළි ගනු ලබන අයුරින් හජ් වන්දනාව ඉටු කරමු

දැහැමි ලෙස පිළි ගනු ලබන අයුරින් හජ් වන්දනාව ඉටු කරමු.තමත්තුඃ ක්‍රමයට හජ් ඉටු කරන්නන් සඳහා ඔවුන් කරන සෑම ක්‍රියාවක්ම ඊට අදාළ නීතිය සහිත ව පිළිවෙළට හජ් ඉටු කිරීමේ අදියරයන්

පිළිගනු ලැබු හජ් මබ්රූර් හි ලක්ෂණ

පිළිගනු ලැබු හජ් මබ්රූර් හි ලක්ෂණ

හජ් වන්දනාව අවසන් කර ධාර්මික නවකිරීම සමඟ, ඔවුන් පාපයන්හට අල්ලාහ්ගේ සමාව දෙනු ලැබ, කැළැල් නොමැති තත්ත්වයක නවක ජීවිතයක් ආරම්භ කිරීමේ අරමුණින් වන්දනා කරුවන් හජ් වන්දනාවෙන් ආපසු පැමිණෙති.

ආගමික මුළාවෙන් මිදුනු පාදිලිවරයෙක් අල්ලාහ් වෙතට හැරෙනේ කෙසේද?

ආගමික මුළාවෙන් මිදුනු පාදිලිවරයෙක් අල්ලාහ් වෙතට හැරෙනේ කෙසේද?

මගේ දෙමාපියන්ගේ නිවසේ ජෙහොවාස් විට්නස් නිකායේ සාමාජිකයින් කිහිප දෙනෙක් සමඟ වාඩි වී සාකච්ඡාවේ යෙදු අවස්ථාව මට තවමත් මතකයි. “එය අමර්ගඩම්ය! ලෝක විනාශයේ කාලය එළඹී ඇත! ක්‍රිස්තුස් වහන්සේ යළි පැමිණෙන්නේය! රථ වාහන ප්‍රමාණයේ විශාල හිම කැට අප මත වැසි මෙන් හෙලෙනු ඇත.

මානව ගරුත්වය පිළිබඳව නබි (සල්) තුමාණන්ගේ ඉගැන්වීම්

මානව ගරුත්වය පිළිබඳව නබි (සල්) තුමාණන්ගේ ඉගැන්වීම්

දේව විශ්වසවන්තයින් සහ ප්‍රතික්ෂෙප කළවුන්, හිමිකරුවන් සහ වහල් සේවකයින්, කාන්තාවන් සහ කුඩා දරුවන්, ජීවතුන් අතර සිටින්නන් සහ මළවුන් යන සෑම මිනිසෙකුගේම ආත්ම ගෞරවය පිළිබඳව මුහම්මද් නබි (සල්) තුමාණන් දැක්වු විශේෂ සැලකිලි පිළිබඳව කාඃන් යාසිර් මෙහිදී විස්තර කරයි.

‘දේව විශ්වාසය’ පිළිබඳ සහජ හැඟීම

‘දේව විශ්වාසය’ පිළිබඳ සහජ හැඟීම

අතීතයේ තමා ජීවත් වූ පරිසරය පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොරව පරිසරයේ බල සාධකයන් කෙරෙහි ඇති කර ගත් බිය හේතුවෙන් එම සාධකයන් වෙත මිනිසා විසින් දේවත්වය ආදේශ කිරීමකින් දේව විශ්වාසය ආරම්භ වූ බව මතවාදයක් දක්නට ඇත. පළමු ව මෙම මතවාදයන්හි යථාර්ථය විමසා බලමු. 

ඉස්ලාම් සහ කිතුනු දහම එක් දෙවියෙක් ආගම් දෙකක්

ඉස්ලාම් සහ කිතුනු දහම එක් දෙවියෙක් ආගම් දෙකක්

සැමට කරුණාභරිත පරම කරුණාභරිත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි.සියලු නබිවරුන් සහ සංදේශකවරුන්ගේ පරමාර්ථය ඉතාමත් අත්‍යවශ්‍ය කොත් ගල සහ ශක්තිමත් කුලුනයක් මත පදනම් කර ගත් එකකි. එනම් විශ්වයේ මැවුම් කරුවෙකු වෙත මනුෂ්‍ය සංහතිය රැගෙන යෑමයි. මේ හේතුවෙන් මිනිසා දෙවියෙක් සිටින බව විශ්වාස කිරීම සහ එම දෙවියන් වහන්සේට නැමදුම් කිරීම සිදු කළ යුතු අතර,