අන්තර්ගතය

සමබිමක අන්තර්ගතය

මුල් පිටුව ප්‍රදර්ශිත භාෂාව : සිංහල අන්තර්ගත භාෂාව : සිංහල ලිපි නබි (සල්) තුමාණන් ගේ නාමය බයිබලයේ දුටුවෙමි

මුල් පිටුව ප්‍රදර්ශිත භාෂාව : සිංහල අන්තර්ගත භාෂාව : සිංහල ලිපි නබි (සල්) තුමාණන් ගේ නාමය බයිබලයේ දුටුවෙමි

articles

පැරක්ලීට් යනු මුස්ලිම්වරුන් ගේ මුහම්මද් නබි (සල්) තුමාණන් ගේ නාමයයි. එතුමාණන් ට දානියෙල් විසින් සඳහන් කරන ලද සිව් වන ග්‍රන්ථ ය පිරිනමා ඇත. ගොස්පලය සඳහන් පැහැදිලි මාර්ගය එම නබි තුමාණන් ගේ මාර්ගයයි.”

මුහම්මද් තුමාණන්ගේ ජීවිතය

මුහම්මද් තුමාණන්ගේ ජීවිතය

cards

එක් දරුවෙකු හැර ඔහුගේ අන් සියලු දූ දරුවන් ඔහුගේ සිය ජීවිත කාලය තුළම මිය ගිය අතර, ඔහුගේ සතුරන් ඔහුට එරෙහිව සටන් කිරීමට එක්සත් විය. එහෙත් මුහම්මද් තුමාණන් යනු මිනිසුන් අතුරින් වඩාත් ප්‍රීතිමත් අයෙකු විය.

නබි මුහම්මද් තුමාගේ ජීවිතය

නබි මුහම්මද් තුමාගේ ජීවිතය

cards

ප්‍රචණ්ඩ විරුද්ධවාදියෙකුගේ දියණිය පවා මුහම්මද් නබි සමඟ විවාහ වූ අතර ඇය එතුමාගේ ජීවිතාන්තය දක්වා එතුමාට ආදරය කළාය.මෙය සැබෑ ධර්ම දූතවරයෙකු මෙන්ම නියම චරිතයක් ඇති මිනිසෙකුගේ ලක්ෂණයකි.

මුහම්මද් නබි තුමාගේ සදාචාරය

මුහම්මද් නබි තුමාගේ සදාචාරය

cards

මුහම්මද් නබි තුමා අවංකකමින් පිරිපුන් අයෙකු විය. බොහෝ අනතුරුදායක තත්වයන් තුළ පවා ඔහුගේ ප්‍රතිපත්තිමය විෂයෙහි මධ්‍යම ප්‍රතිපදාවක් අනුගමනය නොකරයි.

කවුරුන්ද ඒ මුහම්මද් තුමාණෝ?

කවුරුන්ද ඒ මුහම්මද් තුමාණෝ?

cards

නබි මුහම්මද් තුමාණන් ලිවීමට හෝ කියවීමට නොහැකි අනාථ දරුවෙකු විය. 25 වන වියේදී විවාහ වී, 40 දී දිවැසිවරයකු බවට පත්විය. 63 වන වියේදී අභාවප්‍රාප්ත විය. 

නබි (සල්) තුමාණන්ගේ නිවසේ එක් දිනක්

නබි (සල්) තුමාණන්ගේ නිවසේ එක් දිනක්

books

මෙම පොත් පිංචයේ නබි (සල්) තුමාණන්ගේ ජීවන ක්‍රමය පිළිබඳ ව කෙටියෙන් විස්තර සඳහන් වේ. එතුමාණන්ගේ සම්පූර්ණ ජීවන ක්‍රමය සෑම කෙනෙකුටම අදාල නොවන නමුත්, සෑම කෙනෙකුටම එම ජීවන ක්‍රමයෙන් විවිධ අවස්ථාවන් නිරූපනය කිරීමට සිදු වන බව නිසැකය. මේ බව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැක.මෙම යථාර්ථය පදනම් කර ගෙන මෙම පොත් පිංචය සකස් කරන ලදී. මෙම ජීවන ක්‍රමය සෑම මුස්ලිම් වරයෙකුම දැන ගත යුතුය, එය හැකි අයුරින් අනුගමනය කළ යුතුය යන අපේක්ෂාවෙන් සිංහල බසට පරිවර්තනය කරන ලදී.

මානව ගරුත්වය පිළිබඳව නබි (සල්) තුමාණන්ගේ ඉගැන්වීම්

මානව ගරුත්වය පිළිබඳව නබි (සල්) තුමාණන්ගේ ඉගැන්වීම්

articles

දේව විශ්වසවන්තයින් සහ ප්‍රතික්ෂෙප කළවුන්, හිමිකරුවන් සහ වහල් සේවකයින්, කාන්තාවන් සහ කුඩා දරුවන්, ජීවතුන් අතර සිටින්නන් සහ මළවුන් යන සෑම මිනිසෙකුගේම ආත්ම ගෞරවය පිළිබඳව මුහම්මද් නබි (සල්) තුමාණන් දැක්වු විශේෂ සැලකිලි පිළිබඳව කාඃන් යාසිර් මෙහිදී විස්තර කරයි.