අල්ලාහ් සමග ශක්තිමත් හා නිසි සම්බන්ධතාවයක් ඇති පුද්ගලයින් බිහි කිරීමට උත්සහ දරයි .
ඉස්ලාමීය නීති මාලාවේ විවිධ අංග හරහා නම්යනතාවයෙන් යුතු, දුෂ්කරතා ඉවත් කරන ඉස්ලාමීය ප්රලතිපත්තිය ප්රටදර්ශනය කරනු ලබයි. යමෙකු මුස්ලිම්වරයකු වීමේ දී පවා ව...
"ඉස්ලාමය ඉතාම පහසුයි. යමෙකු තම ආගම තුල දුෂ්කරතාවයන් ඇති කර ගන්නේ ද ඔහුට ඒ ආකාරයෙන්ම ඉදිරියට යාමට නොහැකි වනු ඇත. (ධර්ම දූත මුහම්මද් තුමාණෝ) එම නිසා ඔබ...
සෑම කාරුණික ක්රි යාවක්ම පුණ්ය්කර්මයකි.(ධර්ම දූත මුහම්මද් තුමාණෝ)
ශ්වසනය මෙන් හුරු පුරුදු විය යුතු ඇතැම් යහපත් කර්මයන් ශුද්ධ වූ අල් කුර්ආනයේ පරිවර්තනයක් කියවීම සඳහා දිනපතා මද වේලාවක් වෙන් කරන්න. ඔබගේ යාච්ඤාවන...
ඉස්ලාමය යනු අපගේ දෛනික හැසිරීම්, සිතුවිලි සහ ක්රි.යාවන් සියල්ල සමග බැඳීමක් ඇතිව අප ජීවත් වන සංකල්පයකි.
යම් හෝ පුද්ගලයෙකු ඉස්ලාමය සිය ආගම ලෙස පිළිගන්නේ නම් ඔහු ඉස්ලාමය යනු හුදෙක් ආගමක් පමණක් නොව එය පරිපූර්ණ ජීවන මාර්ගයක් බව වටහා ගනු ඇත .
එක් දරුවෙකු හැර ඔහුගේ අන් සියලු දූ දරුවන් ඔහුගේ සිය ජීවිත කාලය තුළම මිය ගිය අතර, ඔහුගේ සතුරන් ඔහුට එරෙහිව සටන් කිරීමට එක්සත් විය. එහෙත් මුහම්මද් තුමාණ...
මුහම්මද් තුමාණන්ගේ නිහතමානිකම : මිනිසුන් ඔහු වෙනුවෙන් නැගිට සිටීමට ද අකමැති විය
ප්‍රචණ්ඩ විරුද්ධවාදියෙකුගේ දියණිය පවා මුහම්මද් නබි සමඟ විවාහ වූ අතර ඇය එතුමාගේ ජීවිතාන්තය දක්වා එතුමාට ආදරය කළාය.මෙය සැබෑ ධර්ම දූතවරයෙකු මෙන්ම නියම චර...
මුහම්මද් නබි තුමා අවංකකමින් පිරිපුන් අයෙකු විය. බොහෝ අනතුරුදායක තත්වයන් තුළ පවා ඔහුගේ ප්‍රතිපත්තිමය විෂයෙහි මධ්‍යම ප්‍රතිපදාවක් අනුගමනය නොකරයි.
නබි මුහම්මද් තුමාණන් ලිවීමට හෝ කියවීමට නොහැකි අනාථ දරුවෙකු විය. 25 වන වියේදී විවාහ වී, 40 දී දිවැසිවරයකු බවට පත්විය. 63 වන වියේදී අභාවප්‍රාප්ත විය.&nb...