අන්තර්ගතය

සමබිමක අන්තර්ගතය

රෝගියෙක් නැමදුම සහ පිරිසිදුවීම කරන්නේ කෙසේද

රෝගියෙක් නැමදුම සහ පිරිසිදුවීම කරන්නේ කෙසේද

books

රෝගියෙකුගේ නැමදුම සහ එහි විස්තර , පිරිසිදු කිරිම පිළිබඳ ඇතැම් කොන්දේසි, තයම්මුම්,  රෝගින් හා ඔවුන්ගේ තත්ත්වය හා  රෝගින් නැමදුම් ඉටු කරන ආකාරය යනාදී කරුණු මෙහි සඳහන් කොට ඇත.

ඉස්ලාමීය විශ්වාසය සරලයි

ඉස්ලාමීය විශ්වාසය සරලයි

books

මාගේ සහෝදරය,ඔබ ඉදිරියේ ඇත්තේ එක් සාරාංශගත කෘතියකි. එහි නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා කවර කරුණක් මත සිටියේද එය ඔබට දන්වා සිටීමට කතෘ විසින් වෙහෙස දරා ඇති අතර දහම තුළ ඇති වඩාත් වැදගත් මාතෘකාව වන විශ්වාස පද්ධතිය පිළිබඳ ඇති අවදානම කොතෙක්දැයි ඔහු විසින් පැහැදිලි කර ඇත. එමෙන්ම ව්෿යාජ ප්෿රකාශයන් අතුරින් එයට විරුද්ධව පවතින දෑද ඔහු විසින් පැහැදිලි කර ඇත. එය ඔබේ කරුණු පැහැදිලි සාධක මත පිහිටනු පිණිසය.

රෝගාතුර වූ සිත හා ඉස්ලාමීය ප්‍රතිකර්මය

රෝගාතුර වූ සිත හා ඉස්ලාමීය ප්‍රතිකර්මය

articles

ශරීරය රෝගාතුරවනවාක් මෙන්ම සිත ද රෝගාතුර වෙයි. නිසි අයුරින් ඒ සඳහා ප්‍රතිකාර නොකළ විට එය විනාශ වී යන්නට විවිධ අවස්ථාවන් උදාවෙයි. නිරතුරුව රෝගී භාවයට පත්වන සිත් සුව කිරීම පිණිස ඉස්ලාම් පෙන්වා දෙන ක්‍රමවේදයක් වශයෙන් පස්වේල සලාතය, රමළාන් මාසයේ උපවාසය ඇතුළුව සියලු ඉස්ලාමීය වත්පිළිවෙත් පිහිටා ඇත. එම වගකීම් ක්‍රමවත් අයුරින් ඉටු කිරීම නිසි ප්‍රතිකාර සඳහා නියමිත වේලාවට බෙහෙත් බොනවාක් මෙනි.මෙය එම මාතෘකාව යටතේ ලියවුණු පොත් පිංචයකි.

හජ් කර්තව්‍ය ඉටුකරන ඔබට හසුනක්

හජ් කර්තව්‍ය ඉටුකරන ඔබට හසුනක්

books

හජ්,උම්රා කර්තව්‍යන්හි උත්තම නබි (සල්) තුමාණන් වැඩම නොකල හා වැඩම කල යුතු යැයි ප්‍රචාරය නොකළ ස්ථාන බැහැ දැකීමෙන් වැළකී සිටීම යන මාතෘකාව යටතේ රචනා කළ පොත් පිංචයකි.මෙම මාතෘකාව හජ් හා උම්රා ඉටු කරන උදවීන් සඳහා ඉතා වැදගත් වනු ඇත.

කාන්තා පිරිසිදුකම

කාන්තා පිරිසිදුකම

books

දැරියක් මල්වරවීමෙන් පසු ඇතිවන ඔසප් වීම මාසයකට වරක් සිදුවන බැවින් මෙම විෂය සම්බන්ධව ප්‍රධාන පෙළේ ඉස්ලාමීය ශාස්ත්‍ර විශාරද අශ්ශෙයික් මුහම්මද් බින් සාලිහ් අල් උසයිමීන් (රහ්) විසින් අල්කුර්ආනය සහ හදීස් පදනම් කරගෙන කාන්තාවක් මෙම කාලය තුල අනිවාර්යයෙන්ම දැන ගතයුතු කරුණු විස්තර සහිතව පැහැදිලි කර ඇත.

තෝරාගත් රුවන් වැකි (වෙළුම් අංක 5)

තෝරාගත් රුවන් වැකි (වෙළුම් අංක 5)

books

මෙය සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද පොත් පිංචයකි.ඉස්ලාමීය නිතී රීතින්,ආචාරධර්මයන් හා අනෙකුත් මාතෘකාවන් යටතේ හදීස් අනූවක හා ඒවායෙහි වාර්තාකරුවන්ගේ විස්තර හා ඒවායින් උගත යුතු පාඩම් මෙහි අන්තර ගත වේ.

ඉස්ලාමයේ මූලධර්මය

ඉස්ලාමයේ මූලධර්මය

books

අල්ලාහ් කෙරෙහි විශ්වාසය, මලාඉකාවරුන් කෙරෙහි විශ්වාසය, නබි වරුන් සහ ග්‍රන්ථයන් කෙරෙහි විශ්වාසය, අල් කද්ර් නම් දෛවය කෙරෙහි විශ්වාසය, අවසාන දිනය කෙරෙහි විශ්වාසය සහ මේවායේ සාරාංශය මෙහි ඇතිලත් වේ.

එකම පණිවිඩයකි

එකම පණිවිඩයකි

books

ආදම් (අලෙයිහිස් සලාම්) තුමාණන් පටන් අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දක්වා පැමිණි සියලු නබිවරුන් වෙත අල්ලාහ් විසින් ලැබුණු පණිවිඩය එකම පණිවිඩයක් බව තහවුරු කරමින් අල් කුර්ආනය බයිබලය හා තෝරාව ආශ්‍රයෙන් සාධක ඉදිරිපත් කරමින් පර්යේෂණාත්මක ලෙසින් මෙය සංස්කරණය කොට ඇත.

ඉස්ලාමයට එරෙහි ව එල්ල වන චෝදනා විස්සට පිළිතුරු

ඉස්ලාමයට එරෙහි ව එල්ල වන චෝදනා විස්සට පිළිතුරු

books

ඉස්ලාම් පිළිබඳ කවුරුත් නගන ප්‍රහ්නවලට පිළිතුරු මෙහි සපයන ලදී. කාන්තාවන්, ඉස්ලාමය සහ අසිපත, ආහාර සඳහා සතුන් මැරිම, මත් පැන්, ඌරු මස් පිළිබඳ විස්තර, මුස්ලිම්වරු කඃබාවට නැමදුම, ඉස්ලාමයට විශේෂ තැන කුමක් නිසාද, ඉස්ලාම් සහ මුස්ලිම් ජනතාව සහ කාෆිර්වරුන් යන මාතෘකාව සම්බන්ධ සැබෑ තොරතුරු මෙහි අන්තර්ගත වේ.

රාජ්‍ය නායක උමර් ඉබ්නු අල් කත්තාබ් (රළි) තුමාගේ යහ පාලනය

රාජ්‍ය නායක උමර් ඉබ්නු අල් කත්තාබ් (රළි) තුමාගේ යහ පාලනය

books

මානව පාලන සියල්ල අතර, රන් අකුරින් ලියවිය යුතු බව බටහිර ප්‍රකට විද්වතුන් පවා පැසසුම් ලබා දෙන තරම් එතුමාගේ පාලනය ඉතාමත් සාධාරණ, සාමයෙන් පිරී යුගයක් බව පැවසීම ඉතාමත් සුදුසුය.උමර් ඉබ්නු අල් කඃත්තාබ්ගේ ජීවිත ඉතිහාසය “අඳුරු යුගයට අයත් මිනිසෙක් අවබෝධය ලත් කෙනෙකු බවට පරිනාමණය වීමේ” කථාවකි.

මම මුස්ලිම්වරයෙකු වුයේ එහි ඇති ගැඹුරු අර්ථය නිසාය

මම මුස්ලිම්වරයෙකු වුයේ එහි ඇති ගැඹුරු අර්ථය නිසාය

articles

නබි (සල්) තුමාණන්ගේ ක්‍රියා මාර්ගය සහ අල්ලාහ්ගේ ආවරණයන්හි (වහී) ප්‍රතිඵලයක් වශයෙන් නිකුත් කළ බුද්ධිමත් උපදේශය, අසරණ සරණය සහ මෛත්‍රිය කෙරෙහි දෙන ලද දැනමුතුකම් යන සියල්ල පෙන්නුම් කළ ජීවිතය පිළිබඳ ප්‍රසන්නතම සංකල්පය, ඒවා සියල්ලට අමතර ව පුළුල් මානව හිතවාදය සහ කාන්තාවන් දේපොළ උරුම කර ගැනීම පිළිබඳව ලබා දුන් පුරෝගාමි ප්‍රකාශය යන සියල්ල වෙතට සිත් ඇදුනෙමි.

නබි (සල්) තුමාණන්ගේ නිවසේ එක් දිනක්

නබි (සල්) තුමාණන්ගේ නිවසේ එක් දිනක්

books

මෙම පොත් පිංචයේ නබි (සල්) තුමාණන්ගේ ජීවන ක්‍රමය පිළිබඳ ව කෙටියෙන් විස්තර සඳහන් වේ. එතුමාණන්ගේ සම්පූර්ණ ජීවන ක්‍රමය සෑම කෙනෙකුටම අදාල නොවන නමුත්, සෑම කෙනෙකුටම එම ජීවන ක්‍රමයෙන් විවිධ අවස්ථාවන් නිරූපනය කිරීමට සිදු වන බව නිසැකය. මේ බව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැක.මෙම යථාර්ථය පදනම් කර ගෙන මෙම පොත් පිංචය සකස් කරන ලදී. මෙම ජීවන ක්‍රමය සෑම මුස්ලිම් වරයෙකුම දැන ගත යුතුය, එය හැකි අයුරින් අනුගමනය කළ යුතුය යන අපේක්ෂාවෙන් සිංහල බසට පරිවර්තනය කරන ලදී.

ඊමාන් හි අර්ථ විවරණය

ඊමාන් හි අර්ථ විවරණය

books

අකීදා නම් දේව විශ්වාසයේ මූලික කරුණු, මලාඉකාවරු කෙරෙහි විශ්වාසය,  ග්‍රන්ථයන් කෙරෙහි විශ්වාසය, රසූල්වරුන් කෙරෙහි විශ්වාසය යනාදී කරුණු පිළිබඳ විස්තර මෙහි අන්තර්ගත වේ.

ඉස්ලාම් හි අති වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වූ ප්‍රශ්න හා පිළිතුරු

ඉස්ලාම් හි අති වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වූ ප්‍රශ්න හා පිළිතුරු

books

මෙය ඉතා අත්‍යවශ්‍ය වූ අප හොදින් වටහා ගත යුතු වූ ආගමික කරුණු හා විශ්වාසයේ මූලික කරුණු ඇතුළත් කරමින් ගොනු කරනු ලැබූ කුඩා පොත් පිංචයකි. එය වටහා ගැනීමටත් වටහා දීමටත් හැදෑරීමේදී හා ඉගැන්වීමේදී වඩාත් පැහැදිලි ව අවබෝධ කර ගැනීමටත් පහසු අයුරින් ප්‍රශ්න හා පිළිතුරු ස්වරූපයෙන් සකස් කොට ඇත්තෙමු.

සහාබාවරුන්ගේ යුතුකම් හා මහිමයන් සම්බන්ධයෙන් වූ කරුණු

සහාබාවරුන්ගේ යුතුකම් හා මහිමයන් සම්බන්ධයෙන් වූ කරුණු

books

1 සහාබාවරුන් පිළිබඳ හැඳින්වීම, සහාබාවරු මෙනෙහි කිරීම හා ඔවුන්ගේ මහිමයන් කතා කිරීම හා අහ්ලුස් සුන්නා වල් ජාමාආ වරුන්ගේ ප්‍රතිපත්තිය, මුස්ලිම් සමාජය තුළ සහාබාවරුන්ගේ තත්ත්වය , සහාබාවරුන්ගේ මහිමය හා ඔවුන්ගේ විශේෂාංග පිළිබඳ මෙම පොත් පිංචයෙහි කරුණු පැහැදිලි කොට ඇත.

ඉස්ලාම් පරිපූර්ණ දහමකි

ඉස්ලාම් පරිපූර්ණ දහමකි

books

මිනිසාගේ ප්‍රශ්න සහ ඔහුගේ අවශ්‍යතාවන් කුමක් දැ යි ඉස්ලාම් නිසියාකාර ව හඳුනා ගෙන ඇත. එ අනුව, ඒවාට අවශ්‍ය විසඳුම් ඉස්ලාමිය ග්‍රන්ථ වන අල් කුර්ආනයේ ඇතුළත් කරනු ලැබ ඇත. මිනිසාගේ අවශ්‍යතාවන් දහයක් තෝරා ගෙන ඒවා පිළිබඳ ව විස්තර සහිත කුඩා පොත් පිංචයක් අශ් ශෙයික් මුහම්මද් අල් අමීන් බින් මුහම්මද් අල් මුහඃතාර් ශන්කීති නම් විද්වතා විසින් නිකුත් කර ඇත. එම පොත් පිංචය “ඉස්ලාම් පරිපූර්ණ දහමකි“ යන නමින් සිංහලට පරිවර්තනය කළෙමි. මේ මාර්ගයෙන් ජනතාවට යහපත් සේවයක් සිදුවීමට අල්ලාහ්ගේ ආශීර්වාදය පතමු.

අප ව මුදා ගැනීමේ මොහොත මෙයයි.....

අප ව මුදා ගැනීමේ මොහොත මෙයයි.....

articles

මෙම මාසය නව ඉස්ලාමීය වසරක ආරම්භය පමණක් නොව  මුහම්මද් (සල්) තුමාණන්ගේ හිජ්රා හෙවත් සංක්‍රමණය කිරීමෙන් දියත් කළ මුස්ලිම්වරුන්ගේ පාලනය යටතේ නිර්මාණය වූ නිදහස් ඉස්ලාමීය දේශය ද, එහි ස්ථාපිත වූ ඉස්ලාමීය රාජ්‍යය ද ආරම්භය සංකේතවත් කරයි.

මුස්ලිම්වරු තම සමාජයට යහපතක් සිදු කරන්නේ කෙසේද?

මුස්ලිම්වරු තම සමාජයට යහපතක් සිදු කරන්නේ කෙසේද?

articles

මුස්ලිම්වරයෙකුගේ ජීවිතය ඒක දේව විශ්වාසය මත සම්පූර්ණයෙන්ස රැඳී පවති.  එමෙන්ම අන් අය කෙරෙහි ඔහු ගේ ආකල්පය, ඔවුන් අල්ලාහ් කෙරෙහි දක්වන ආකල්පය මත රැඳී ඇත. කෙසේ වෙතත්, මුස්ලිම් වරයෙක් මුස්ලිම් නොවන ජනතාව සමඟ ඉතාමත් යුක්ති ගරුක ප්‍රතිපත්ති පදනම් කර ගෙන ක්‍රියා කළ යුතුය.

දැහැමි ලෙස පිළි ගනු ලබන අයුරින් හජ් වන්දනාව ඉටු කරමු

දැහැමි ලෙස පිළි ගනු ලබන අයුරින් හජ් වන්දනාව ඉටු කරමු

articles

දැහැමි ලෙස පිළි ගනු ලබන අයුරින් හජ් වන්දනාව ඉටු කරමු. තමත්තුඃ ක්‍රමයට හජ් ඉටු කරන්නන් සඳහා ඔවුන් කරන සෑම ක්‍රියාවක්ම ඊට අදාළ නීතිය සහිත ව පිළිවෙළට හජ් ඉටු කිරීමේ අදියරයන්