අන්තර්ගතය

සමබිමක අන්තර්ගතය

පිළිගනු  ලැබු හජ් මබ්රූර් හි ලක්ෂණ

පිළිගනු ලැබු හජ් මබ්රූර් හි ලක්ෂණ

articles

හජ් වන්දනාව අවසන් කර ධාර්මික නවකිරීම සමඟ, ඔවුන් පාපයන්හට අල්ලාහ්ගේ සමාව දෙනු ලැබ, කැළැල් නොමැති තත්ත්වයක නවක ජීවිතයක් ආරම්භ කිරීමේ අරමුණින් වන්දනා කරුවන් හජ් වන්දනාවෙන් ආපසු පැමිණෙති.

ආගමික මුළාවෙන් මිදුනු පාදිලිවරයෙක් අල්ලාහ් වෙතට හැරෙනේ කෙසේද?

ආගමික මුළාවෙන් මිදුනු පාදිලිවරයෙක් අල්ලාහ් වෙතට හැරෙනේ කෙසේද?

articles

මගේ දෙමාපියන්ගේ නිවසේ ජෙහොවාස් විට්නස් නිකායේ සාමාජිකයින් කිහිප දෙනෙක් සමඟ වාඩි වී සාකච්ඡාවේ යෙදු අවස්ථාව මට තවමත් මතකයි. “එය අමර්ගඩම්ය! ලෝක විනාශයේ කාලය එළඹී ඇත! ක්‍රිස්තුස් වහන්සේ යළි පැමිණෙන්නේය! රථ වාහන ප්‍රමාණයේ විශාල හිම කැට අප මත වැසි මෙන් හෙලෙනු ඇත.

මානව ගරුත්වය පිළිබඳව නබි (සල්) තුමාණන්ගේ ඉගැන්වීම්

මානව ගරුත්වය පිළිබඳව නබි (සල්) තුමාණන්ගේ ඉගැන්වීම්

articles

දේව විශ්වසවන්තයින් සහ ප්‍රතික්ෂෙප කළවුන්, හිමිකරුවන් සහ වහල් සේවකයින්, කාන්තාවන් සහ කුඩා දරුවන්, ජීවතුන් අතර සිටින්නන් සහ මළවුන් යන සෑම මිනිසෙකුගේම ආත්ම ගෞරවය පිළිබඳව මුහම්මද් නබි (සල්) තුමාණන් දැක්වු විශේෂ සැලකිලි පිළිබඳව කාඃන් යාසිර් මෙහිදී විස්තර කරයි.

‘දේව විශ්වාසය’ පිළිබඳ සහජ හැඟීම

‘දේව විශ්වාසය’ පිළිබඳ සහජ හැඟීම

articles

අතීතයේ තමා ජීවත් වූ පරිසරය පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොරව පරිසරයේ බල සාධකයන් කෙරෙහි ඇති කර ගත් බිය හේතුවෙන් එම සාධකයන් වෙත මිනිසා විසින් දේවත්වය ආදේශ කිරීමකින් දේව විශ්වාසය ආරම්භ වූ බව මතවාදයක් දක්නට ඇත. පළමු ව මෙම මතවාදයන්හි යථාර්ථය විමසා බලමු. 

ඉස්ලාම් සහ කිතුනු දහම එක් දෙවියෙක් ආගම් දෙකක්

ඉස්ලාම් සහ කිතුනු දහම එක් දෙවියෙක් ආගම් දෙකක්

articles

සැමට කරුණාභරිත පරම කරුණාභරිත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි.සියලු නබිවරුන් සහ සංදේශකවරුන්ගේ පරමාර්ථය ඉතාමත් අත්‍යවශ්‍ය කොත් ගල සහ ශක්තිමත් කුලුනයක් මත පදනම් කර ගත් එකකි. එනම් විශ්වයේ මැවුම් කරුවෙකු වෙත මනුෂ්‍ය සංහතිය රැගෙන යෑමයි. මේ හේතුවෙන් මිනිසා දෙවියෙක් සිටින බව විශ්වාස කිරීම සහ එම දෙවියන් වහන්සේට නැමදුම් කිරීම සිදු කළ යුතු අතර, 

ඩාර්වින් සමඟ සංවාදයක්

ඩාර්වින් සමඟ සංවාදයක්

videos

ස්වභාව විද්යාඥ සහ භූ විද්යාඥ චාල්ස් ඩාවින් (1809-1882) විසින් කරන පරිණාම වාදය ඉදිරිපත් කරන ලදී. දේවවාදී හා අදේවවාදී උදවිය අතර ඇති වන විවාදවල මෙම න්‍යාය ඉතා ජනප්‍රිය මාතෘකාවකි.අදේවවාදීන් මෙම මතවාදය ඔවුන්ගේ අදේවවාදයට ප්‍රබල යුක්තිසහයක් ලෙස දකිනු ඇත. අදේවවාදී සෑම උදවියම මෙම සිද්ධාන්තය සහ එහි විද්‍යාත්මක සාධක වල වලංගු භාවය ආරක්ෂා කිරීමට දැඩි ලෙස උත්සහ කරයි. මෙම මතභේදය කුමක් වුවද අදේවවාදීන් මෙකී න්‍යාය මත යැපීම සම්බන්ධව මෙම න්‍යායයේ නිර්මාතෘගේ ස්ථාවරය කෙසේද වීද? මෙම වීඩියෝ දර්ශනය චාර්ල්ස් ඩාර්වින් විසින්ම රචනා කළ ලිපි ලේඛනයන් ඇසුරින් සාකච්ඡා කරනුයේ, එකී ස්ථාවරය පිළිබඳවයි.