අන්තර්ගතය

සමබිමක අන්තර්ගතය

දහමෙහි බලපෑමක් නැත

දහමෙහි බලපෑමක් නැත

books

ආරම්භක අවදියේ තම දේව විශ්වාසය නිසා ඉමහත් පීඩාවට මුස්ලිම්වරු පත් වූ නමුත්, දහම තුළට පිවිසෙන ලෙස ඉස්ලාම් කිසි විටෙක බල පෑම් කළේ නැත. . පූජකවරුන් සහ රාජ්ය් නායකයන් මෙතෙක් කල් තම තනතුරු තුළින් බුක්ති විඳී බලය, ගෞරවය, සුඛෝපභෝගී වින්දනය සහ ඒවා ලබා ගනු පිණිස සිදු කළ අසාධාරණකම් සියල්ල ඉස්ලාම් හෙළා දකී. ඉස්ලාමයට සතුරුකම් පාන්නට හේතුව මෙසයි.

ජීවිත අභියෝග ජය ගනිමු

ජීවිත අභියෝග ජය ගනිමු

books

සුපතළ ලේඛක ඩේල් කා(ර්)නගී විසින් රචිත “How to Stop Worrying and Start Living” නමැති ග්රින්ථය ඉතා කෙටි කලකින් ජනප්රිwයත්වයට පත්විය. ගැටළු හා අභියෝග ජයගැනීමට ඉස්ලාමීය මුලාශ්රියන් හි අන්තර්ගත වී ඇත. ඉස්ලාමීය පදනමකින් ජීවිතය දෙස බැලීමට දිරි ගැන්වීම අපගේ අරමුණයි. සිංහල අනුවාදය සකස් කිරීමට සහාය වුයේ එස්. එම්. නෞෆර් මහතායි.

ඉස්ලාමීය ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධාන පාඩම්

ඉස්ලාමීය ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධාන පාඩම්

books

මෙෙ කෘතිමෙහි කතුවරො ඉස්ලාම් ෙනු සැබෑ හා සෑෙ දිවසිවරුන්මේ දහෙ බව පැහැදිලි කරයි.එමෙන්ෙ අල්ලාහ් තෙ පාරිශුද්ධ ග්‍රන්යමෙහි සඳහන් කළ ෙයාර්යෙ,නබි (සල්) තුොණන් මෙන ආ දහමෙහි ෙයාර්යෙ හා ඒ හා සොනව නබි තුොණන්මේ සහොමීන්මේ අවමබෝධතාවෙ මකමසේද ෙන්න පිළිබඳවද විස්තර මකොට ඇත.තවද අල්ලාහ්මේ නාෙෙන් හා ගුණාාංෙ පිළිබඳ හා ෙරණින් ෙතු ජීවිතෙ පිළිබඳ මුස්ලිම්වරමෙකුමේ ප්‍රතිප්තති විග්‍රෙහ විෙ යු්තම්ත මකමසේද ෙන්න ඉතා පැහැදිලිව විග්‍රහ කර ඇත.

කාන්තා පිරිසිදුකම

කාන්තා පිරිසිදුකම

books

දැරියක මල්වරවීමෙන් පසු ඇතිවන ඔසප් වීම මාසයකට වරක් සිදුවන බැවින්මෙම විෂය සම්බන්ධව ප්‍රධාන පෙළේ ඉස්ලාමීය ශාස්ත්‍ර විශාරද අශ්ශෙයික් මුහම්මද් බින් සාලිහ් අල් උසයිමීන් (රහ්) විසින් අල්කුර්ආනය සහ හදීස් පදනම් කරගෙන කාන්තාවක් මෙම කාලය තුල අනිවාර්යයෙන්ම දැන ගතයුතු කරුණු විස්තර සහිතව පැහැදිලි කර ඇත.

ඉස්ලාම් හි අති වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වූ ප්‍රශ්න හා පිළිතුරු

ඉස්ලාම් හි අති වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වූ ප්‍රශ්න හා පිළිතුරු

books

මෙය ඉතා අත්‍යවශ්‍ය වූ අප හොදින් වටහා ගත යුතු වූ ආගමික කරුණු හා විශ්වාසයේ මූලික කරුණු ඇතුළත් කරමින් ගොනු කරනු ලැබූ කුඩා පොත් පිංචයකි. එය වටහා ගැනීමටත් වටහා දීමටත් හැදෑරීමේදී හා ඉගැන්වීමේදී වඩාත් පැහැදිලි ව අවබෝධ කර ගැනීමටත් පහසු අයුරින් ප්‍රශ්න හා පිළිතුරු ස්වරූපයෙන් සකස් කොට ඇත්තෙමි.

සැපවත් ජීවිතයක් සදහා මාර්ග

සැපවත් ජීවිතයක් සදහා මාර්ග

books

1. සැපවත් ජීවතයක භූමිකාව ඊමානය සහ කුසල් ක්‍රියාවන්වේ. 2. මුමින්වරයෙක් තමාට සිදු වු යහපත වෙනුවෙන් අල්ලාහ් ට කෘතඥතාව ප්‍රකාශ කිරීමෙන් ද ඉවසීමෙන් ද ජිවිතයට මුහුණ දෙයි.  3. මූමින් නොවන කෙනෙක තමාට වාසියක් ලැබුනහොත් අහංකාරයෙන් සහ ආත්මාර්තකාමි ලෙස එය ප්‍රකාශ කරයි. 4. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ යහ ගුණාංග ක්‍රමක්‍රමයෙන් හීන වී තිරිසනෙක් බවට ඔහු පත්වීමෙන් ලෞකික ආශාවන් සහ තන්හාව ද ඔහු තුළ අධික වේ.

ඉස්ලාම් හී කාන්තාව

ඉස්ලාම් හී කාන්තාව

books

කාන්තාවකට සමාජය තුළ හිමිවන තැන වනාහි අලුතින් සාකච්ඡාවට ලක්විය යුතු කරුණක් නනොවන බව කවුරුත් දනී. එනෙත් ඒ පිළිබඳ ස්ථාවර නෙෝ මුලුමණින්ම පිළගත ෙැකි ආකාරනේ අර්ථ විග්‍රෙයක් තවමත් දිරිපතත් ී නැත.

ඒකීය අල්ලාහ් වෙත පමණක් නැඹුරු වීම අනිොර්ය බෙ හඟෙන පැහැදිලි සාධකය

ඒකීය අල්ලාහ් වෙත පමණක් නැඹුරු වීම අනිොර්ය බෙ හඟෙන පැහැදිලි සාධකය

books

මෙම කුඩා පොත් පිංචය අෂ් ෂෙයික් අබ්දුල්ලාහ් බින් අබ්දුර්රහ්මාන් අස් සඅද් තුමාණන් විසින් රචනා කළ එකකි. දුආ ප්?රාර්ථනාවෙහි වැදගත්කම හා එය අල්ලාහ්ගෙන් පමණක් ඉල්ලා සිටිය යුතු බවට සාධකයන් මෙහිදී ඉදිරිපත් කර ඇත.තවද අල්ලාහ් නොවන අයගෙන් ප්?රාර්ථනාවන් ඉල්ලා සිටිය හැකි බවට වාද විවාද කරන්නන් සඳහා නියමාකාරව පිළිතුරු සපයා ඇත.

ඉස්ලාමීය විශ්වාසය සරලයි

ඉස්ලාමීය විශ්වාසය සරලයි

books

මාගේ සහෝදරය,ඔබ ඉදිරියේ ඇත්තේ එක් සාරාංශගත කෘතියකි. එහි නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා කවර කරුණක් මත සිටියේද එය ඔබට දන්වා සිටීමට කතෘ විසින් වෙහෙස දරා ඇති අතර දහම තුළ ඇති වඩාත් වැදගත් මාතෘකාව වන විශ්වාස පද්ධතිය පිළිබඳ ඇති අවදානම කොතෙක්දැයි ඔහු විසින් පැහැදිලි කර ඇත. එමෙන්ම ව්෿යාජ ප්෿රකාශයන් අතුරින් එයට විරුද්ධව පවතින දෑද ඔහු විසින් පැහැදිලි කර ඇත. එය ඔබේ කරුණු පැහැදිලි සාධක මත පිහිටනු පිණිසය.

ඉස්ලාමීය සන්දර්භය වුළු හෙවත් තුළ අර්ධ දෝවනය

ඉස්ලාමීය සන්දර්භය වුළු හෙවත් තුළ අර්ධ දෝවනය

cards

ඉස්ලාමීය සන්දර්භය වුළු හෙවත් තුළ අර්ධ දෝවනය යන්නෙන් අදහස් වන්නේ, වන්දනා කිරීමේ චේතානාවෙන් ශරීර අවයවයන් වන, මුහුණ, දෙඅත්, හිස සහ පාද පිරිසිදු ජලය භාවිතා කරමින් ඉස්ලාමය විසින් නිශ්චිත වශයෙන් අර්ථ දක්වා ඇති පරිදි පවිත්‍ර වීමයි.

පස්වේල් සලාතය

පස්වේල් සලාතය

cards

පස්වේල් සලාතය ඉස්ලාම් හි දෙවෙනි වැදගත්ම කරුණ වේ. එමඟින් කෙනෙකු මුස්ලිම්වරයකු බව පැහැදිලිව පෙන්නුම් කරනු ලබයි. එබැවින් ඉස්ලාමය එකී කරුණ සඳහා මහත් වටිනාකමක් ලබා දෙයි.

තව්හීද් හෙවත් ඒක දේවවාද සංකල්පය

තව්හීද් හෙවත් ඒක දේවවාද සංකල්පය

cards

ඉස්ලාමීය විද්වතුන් තව්හීද් හෙවත් ඒක දේවවාද සංකල්පය කොටස් තුනකට බෙදා වෙන් කර ඇත.එයින් සෑම කොටසක් ම අල්ලාහ් පිළිබඳ වූ සම්පූර්ණ හා නිවැරදි විශ්වාසය ආවරණය කරයි.ඒවා නම් : තව්හීද් අර් රුබූබියියා: අල්ලාහ්ගේ ආධිපත්‍යයෙහි ඒකීයභාවය තව්හීද් අර් උලූහියියා: අල්ලාහ්ගේ දේවත්වයෙහි ඒකීයභාවය තව්හීද් අල් අස්මා වස් සිෆාත්: අල්ලාහ්ගේ අලංකාරවත් නාමයන් සහ ඔහුගේ ගුණාංගයන්හී ඒකීයභාවය.

අල්ලාහ්ගේ නාමයන්

අල්ලාහ්ගේ නාමයන්

cards

අල්ලාහ්ගේ සෑම නාමයක් ම කෙනෙකු තුළ අල්ලාහ් කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් කරා හා උන් වහන්සේ පිළිබඳ අධික බිය කරා  ගෙන යා යුතුයි. එය විය යුත්තේ උන් වහන්සේ වෙතට වඩාත් සමීප වීමේ උත්සාහයත් සමඟම යි.

නපුරෙන් ඈත්වීම

නපුරෙන් ඈත්වීම

cards

බොහෝ අවස්ථාවලදී මිනිසුන් හට නපුරෙන් ඈත්වීමට වුවමනා වුවද, එසේ කිරීමට ඔවුන්ට යම් උපකාරයක් මෙන්ම ඔවුන්ට ආධාරක කණ්ඩායමක් ලෙස ක්රිවයා කළ හැකි අවට සැබෑ මිතුරන් අවශ්යන වේ.

(දේව) විශ්වාසවන්තයෝ හා දේව විශ්වාසවන්ත කාන්තාවෝ

(දේව) විශ්වාසවන්තයෝ හා දේව විශ්වාසවන්ත කාන්තාවෝ

cards

අල්ලාහ් මෙසේ පවසයි: (දේව) විශ්වාසවන්තයෝ හා දේව විශ්වාසවන්ත කාන්තාවෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ සමීප මිතුරන් වෙති. ඔවුහු යහපත් දේ නියෝග කරන අතර පිළිකුල් සහගත දෙයින් වළක්වති.