අන්තර්ගතය

සමබිමක අන්තර්ගතය

සත්‍යවන්තභාවය

සත්‍යවන්තභාවය

videos

ඉස්ලාම් සිතෙන් කයෙන් වචනයෙන් යන තුන් දොරටුවම සත්යනවන්තභාවය යටතේ පැවැතිය යුතු බව අවධානරය කරයි.

මුස්ලිම්වරුන්ගේ සත්යසයතාව ඉස්ලාම් දහමට රුකුලක් දෙයි (සංහිඳියාව පිළිබඳ සාකච්ඡාව)

මුස්ලිම්වරුන්ගේ සත්යසයතාව ඉස්ලාම් දහමට රුකුලක් දෙයි (සංහිඳියාව පිළිබඳ සාකච්ඡාව)

videos

,ඉස්ලාම් දහම කෙරෙහි සමාජයේ අන්ආගමික කවුරුත් සතුටුවුයේ මුස්ලිම්වරුන්ගේ සත්යමයතාව පිළිබඳ සෑහීමට පත්වීමෙන්ය. සත්යලතාව ඉස්ලාමයේ ප්රයධාන කොටසකි. බහු වාර්ගික සමාජයේ සත්යලයවන්ත භාවය වර්ධනය කිරීම මුස්ලිම්වරුන්ගේ පරම යුතුකමවේ

හදීස් විවරණය අංක 1

හදීස් විවරණය අංක 1

videos

මුස්ලිම් වරයෙකු දෛනික ජීවිතයේ දැනගත යුතු කරුණු අඩංගු හදීස් අරාබි භාෂාවෙන් හා එහි පරිවර්තනය සමඟත් ඉතා කෙටියෙන් එම හදීසයේ විවරණයත් මෙම කෙටි වීඩියෝ පටයෙහි නරඹන්නට හැක.

ශුද්ධ වූ අල්කුර්ආනය පාරායනා කිරීමේදි පිලිපැදිය යුතු සත් ගුණාංගයන්

ශුද්ධ වූ අල්කුර්ආනය පාරායනා කිරීමේදි පිලිපැදිය යුතු සත් ගුණාංගයන්

videos

කෙනෙකු පරිශූද්ධ වූ අල් කුර්ආනය තම දෛනික ජීවිතයේ පාරායනා කරන මොහොතකදී ඔහු විසින් පිළිපැදිය යුතු කරුණු මෙහි ඉතා කෙටියෙන්  පැහැදිලි කර ඇත

පිවිතුරු දානය

පිවිතුරු දානය

videos

සකාතුල් ෆිත්ර් හෙවත් පිවිතුරු දානය යනු කුමක්ද හා එය දිය යුත්තේ කෙසේද යන්න ඉතා කෙටියෙන් මෙහි සඳහන් වේ.

ආගන්තුක සත්කාරයන් කිරීමේදී පිළිපැදිය යුතු සත් ගුණාංගයන්

ආගන්තුක සත්කාරයන් කිරීමේදී පිළිපැදිය යුතු සත් ගුණාංගයන්

videos

ඉස්ලාම් දහම තුල අාගන්තුකෙයකු සඳහා විය යුතු යුතුකම් වා වගකීම් කුමක් ‍යන්න ඉතා කෙටියෙන් මෙම වීඩියෝ පටෙයහි සඳහන් වී අැත

මිනිසාගේ දහම

මිනිසාගේ දහම

videos

විශ්වෙය් පවතින දහම් තුලින් මිනිසා සතු සහජ දහම යනු සර්වබලධාරී අල්ලාහ් දෙවිඳු විසින් පහළ වූ ඉස්ලාම් දහම පමණීයි යන්න මෙහිදී ඉදිරිපත් කර අැත.