අන්තර්ගතය

සමබිමක අන්තර්ගතය

මුල් පිටුව ප්‍රදර්ශිත භාෂාව : සිංහල අන්තර්ගත භාෂාව : සිංහල ලිපි නබි (සල්) තුමාණන් ගේ නාමය බයිබලයේ දුටුවෙමි

මුල් පිටුව ප්‍රදර්ශිත භාෂාව : සිංහල අන්තර්ගත භාෂාව : සිංහල ලිපි නබි (සල්) තුමාණන් ගේ නාමය බයිබලයේ දුටුවෙමි

articles

පැරක්ලීට් යනු මුස්ලිම්වරුන් ගේ මුහම්මද් නබි (සල්) තුමාණන් ගේ නාමයයි. එතුමාණන් ට දානියෙල් විසින් සඳහන් කරන ලද සිව් වන ග්‍රන්ථ ය පිරිනමා ඇත. ගොස්පලය සඳහන් පැහැදිලි මාර්ගය එම නබි තුමාණන් ගේ මාර්ගයයි.”

අල් කුර්ආනයේ සඳහන් ඓතිහාසික තොරතුරු පිළිබඳ ප්‍රාතිහාර්ය ය

අල් කුර්ආනයේ සඳහන් ඓතිහාසික තොරතුරු පිළිබඳ ප්‍රාතිහාර්ය ය

articles

ප්‍රාතිහාර්යයන් මිනිසාගේ ඉන්ද්‍රීය බලය අබිබවා යන්නක් හෙයින් එය අසම සම බලයක ක්‍රියාකාරිත්වයක් ලෙස සැලකීමට සිදු වෙයි. ඉන්ද්‍රජාල හා අනෙකුත් මායාකාරී ඇස්බැන්දුම් ක්‍රියාවන් ප්‍රාතිහාර්යයන් ලෙස සැලකෙන්නේ නැත. එහෙයින් සත්‍යය ප්‍රාතිහාර්යයන් විශ්වයේ අධිපති දෙවිඳුන්ගේ ක්‍රියාකාරකම් බව පිළිගැනීමට අපට කිසිදු අපහසුතාවක් තිබීමට හැකියාවක් නොමැත. ඉතිරිය කරුණාකර ලිපියෙන් කියවන්නට ආරාධනා කරන්නෙමු.

‘ඉස්ලාම් භීතිකාව’හා මුස්ලිම් ප්ර ජාවගේ වගකීම

‘ඉස්ලාම් භීතිකාව’හා මුස්ලිම් ප්ර ජාවගේ වගකීම

articles

ඉස්ලාමට එරෙහි ප්රමචාර හා ක්රිරයාකාරකම් අලුත් දෙයක් නොවේ. මහා කාරුණික අල්ලාහ්ගේ සියලු ධර්ම දුතයින් මෙම තත්ත්වයට මුහුණ දී ඇති බව අපි දනිමු. වර්තමානයේ ක්රිරයාත්මක ‘ඉස්ලාම් භීතිකා’ ව්යාුපාරයේ ස්වභාවය අවබෝධ කර ගැනීම අපගේ වගකීමක් ව පවතී. එහි ස්වභාවය අවබෝධ කරගත් විට මහා කාරුණික අල්ලාහ්ගේ උපකාරයෙන් එයට සාර්ථකව මුහුණ දීමෙ හැකියාව සකසා ගැනීමට හැකි වනු ඇත. වර්තමාන ‘ඉස්ලාම් භීතිකා’ ව්යා පාර පිළිබඳ ව කරන්නාවූ විග්රසහයක් මෙම ලිපියේ අන්තර්ගත ව ඇත.

සලාහ් - අල්ලාහ් සමඟ විශේෂ සම්න්ධකමක්

සලාහ් - අල්ලාහ් සමඟ විශේෂ සම්න්ධකමක්

articles

තම මැවුම්කරු සමඟ නොකඩවා සම්බන්ධකම පවත් වන්නට සහ ජීවිතයේ නොයෙක් පීඩන වලට සහ පෙලඹවිමට ගොදුරු නොවී අචල ව කටයුතු කිරීමට උපකාර වන්නේ සලාහ් නම් නැමදුමයි.

සුන්නාහ්ව අනුගමනය කිරීම

සුන්නාහ්ව අනුගමනය කිරීම

articles

“සුන්නාහ්වට වඩා අල් කුර්ආනය උසස් නම්, සුන්නාහ් පිළිබඳව අධ්යසයනය කිරීමට හෝ අනුගමනය කිරීමට තිබෙන අවශ්යුතා කුමක් ද?” යැයි නවක මුස්ලිම්වරු අසති. මේ ජනයා මුස්ලිම් වීමට පෙර අනුගමනය කළ ආගම් හි සුන්නාහ් හා සමාන කිසිවක් නොතිබීම මෙයට ප්රමධාන හේතුවකි. මෙම ගැඹුරු ප්රමශ්න වලට අල් කුර්ආන්හි ම පිළිතුරු සොයා ගත හැකි බව අපි දැන ගත යුතුය.

රමදාන් මාසයේ පැහැර හරිනු ලබන සුන්නාහ්

රමදාන් මාසයේ පැහැර හරිනු ලබන සුන්නාහ්

articles

නියමිත කාල වේලාව තුළ ආහාර පානයෙන් වැළකී සිටින මෙම අනිවාර්යය උපවාසයෙන් අල්ලාහ් කිසිවක් අපේක්ෂා නොකරන බවද, ඒ වෙනුවට පාප ක්රිකයාවන් ලෙසද කීකරු නොවන ක්රි(යාවන් ලෙසද හඳුන්වා දෙමින් අල්ලාහ් තහනම් කළ අසත්යල වදනින් හා අසත්යහ ක්රි්යාවන්ගෙන් වැළකී සිටීම අල්ලාහ් අපේක්ෂා කරයි.උපවාසය අවසන් කිරීම ඉක්මන් කිරීම සහ මග්රිබ් සලාහ් ඉටු කිරීම ඉක්මන් කිරීම යන ක්රිකයා දෙකම පහසුවෙන් කළ හැකි බව නබි (සල්) තුමාණන් පැහැදිලි ආදර්ශයක් පෙන් වූහ.

මුල් පිටුව ප්‍රදර්ශිත භාෂාව : සිංහල අන්තර්ගත භාෂාව : සිංහල ලිපි රමදාන් මාසයේ අල්ලාහ්ගෙන් ප්රාاර්ථනා කරන්නේ කෙසේද

මුල් පිටුව ප්‍රදර්ශිත භාෂාව : සිංහල අන්තර්ගත භාෂාව : සිංහල ලිපි රමදාන් මාසයේ අල්ලාහ්ගෙන් ප්රාاර්ථනා කරන්නේ කෙසේද

articles

1.අපගේ යටහත් පහත්වීම් භාවය සොයා ගැනීම.2.අල්ලාහ්ගේ මෙම උදව් අප සම්පූර්ණයෙන් ලබා ගන්නේ කෙසේද?3. වෙනස පිළිගැනීමට සූදානම් වීම 4. ප්රලතිඵල දැක ගැනීම

අන්ධකාරයේ සිට ආලෝකයට පැමිණියෙමි

අන්ධකාරයේ සිට ආලෝකයට පැමිණියෙමි

articles

රුසියානු යුදෙව් ජාතිකයකු විද්යාි දැනුම පදනම් කරගත් ආගමික නිකාය සිට ජූදා ආගමටද, අනතුරුව ඉස්ලාම් දහමටද පිවිසීය. කෙනෙක් යම් ආගමක උපත ලැබුවේ නම්, එය දේව නියෝගයට එකඟව සිදු වන හෙයින් ඔහු තමා උපන් ආගමේම රැඳී සිටිය යුතුද?“යුදෙව් ආත්මාව?“ යනු කුමක්දැයි මට ප්රමහේලිකාවකි. යුදෙව් ආගමේ අපාය පිළිබඳව පැහැදිලි සංකල්පයක් නැත.එක්කෙනෙක් වරදක් කළොත් සම්පූර්ණ මිනිස් සංහතියටම දඬුවම් පැවරීම සුදුසු ද? දෙවියන් වහන්සේ මෙවැනි නීතියක් තණන්නේ කුමක් නිසාද?

පිළිගනු ලැබු හජ් මබ්රූර් හි ලක්ෂණ

පිළිගනු ලැබු හජ් මබ්රූර් හි ලක්ෂණ

articles

හජ් මබ්රූර් හෙවත් පිළි ගනු ලැබු හජ් වන්දනාවක මූලික සංඥාව නම්, ඔහුගේ ජිවන රටාව අයහපත් දිසාවෙන් ඉතාමත් යහපත් දිසාවට හැරීම වේ. අල්ලාහ්ගේ ආඥාව වෙලාවට ඉටු කිරීමේදී ඔහු සම්පූර්ණ ව කටයුතු කිරීමට පුහුණු වෙයි. මතු ලොව කෙරෙහි ඔහුගේ ආදරය සහ නැඹුරුවීම අධික වන අතර, ලෞකික දේ සඳහා වන ඔහුගේ ආශාවන් හීනවීමට පටන් ගනී. එනිසා, සෑම හජ් වන්දනා කරුවෙක්ම තම ක්‍රියාවන් කෙරෙහි ඉතාමත්ම ඕනෑකමින් සිත යොදමින් සියලු අයහපත් හා පාපතර ක්‍රියාවන්ගෙන් ඈත් වීමට වග බලා ගත යුතුය