අන්තර්ගතය

සමබිමක අන්තර්ගතය

දැහැමි ලෙස පිළි ගනු ලබන අයුරින් හජ් වන්දනාව ඉටු කරමු.

දැහැමි ලෙස පිළි ගනු ලබන අයුරින් හජ් වන්දනාව ඉටු කරමු.

articles

හජ් වන්දනාකරුවන් හජ් සඳහා පිටත්ව යන විට නියමිත දිනයන්හි කළ යුතු නියමිත කාර්යයන් අඩංගු ඉතා පහසුවෙන් අවබෝධ කර ගත හැකි වගු ක්‍රමයකින් නිම වූ එක් කුඩා ලිපියකි.

මුල් පිටුව ප්‍රදර්ශිත භාෂාව : සිංහල අන්තර්ගත භාෂාව : සිංහල හඬ පට   මුස්ලිම් වරයෙකු වන්නේ කෙ‍සේද

මුල් පිටුව ප්‍රදර්ශිත භාෂාව : සිංහල අන්තර්ගත භාෂාව : සිංහල හඬ පට මුස්ලිම් වරයෙකු වන්නේ කෙ‍සේද

audios

කවරෙකු හෝ ඉස්ලාම් දහමට ප්‍රවිශ්ඨවීමට කැමති නම් ඔහු කළ යුත්තේ කුමක්ද යන මාතෘකාව යටතේ මෙහිදි විස්තර කර ඇත.

මුහම්මද් තුමාණන්ගේ ජීවිතය

මුහම්මද් තුමාණන්ගේ ජීවිතය

cards

එක් දරුවෙකු හැර ඔහුගේ අන් සියලු දූ දරුවන් ඔහුගේ සිය ජීවිත කාලය තුළම මිය ගිය අතර, ඔහුගේ සතුරන් ඔහුට එරෙහිව සටන් කිරීමට එක්සත් විය. එහෙත් මුහම්මද් තුමාණන් යනු මිනිසුන් අතුරින් වඩාත් ප්‍රීතිමත් අයෙකු විය.

නබි මුහම්මද් තුමාගේ ජීවිතය

නබි මුහම්මද් තුමාගේ ජීවිතය

cards

ප්‍රචණ්ඩ විරුද්ධවාදියෙකුගේ දියණිය පවා මුහම්මද් නබි සමඟ විවාහ වූ අතර ඇය එතුමාගේ ජීවිතාන්තය දක්වා එතුමාට ආදරය කළාය.මෙය සැබෑ ධර්ම දූතවරයෙකු මෙන්ම නියම චරිතයක් ඇති මිනිසෙකුගේ ලක්ෂණයකි.

මුහම්මද් නබි තුමාගේ සදාචාරය

මුහම්මද් නබි තුමාගේ සදාචාරය

cards

මුහම්මද් නබි තුමා අවංකකමින් පිරිපුන් අයෙකු විය. බොහෝ අනතුරුදායක තත්වයන් තුළ පවා ඔහුගේ ප්‍රතිපත්තිමය විෂයෙහි මධ්‍යම ප්‍රතිපදාවක් අනුගමනය නොකරයි.

කවුරුන්ද ඒ මුහම්මද් තුමාණෝ?

කවුරුන්ද ඒ මුහම්මද් තුමාණෝ?

cards

නබි මුහම්මද් තුමාණන් ලිවීමට හෝ කියවීමට නොහැකි අනාථ දරුවෙකු විය. 25 වන වියේදී විවාහ වී, 40 දී දිවැසිවරයකු බවට පත්විය. 63 වන වියේදී අභාවප්‍රාප්ත විය. 

සුර දූතයින්

සුර දූතයින්

cards

සුර දූතයෝ අල්ලාහ්ට කීකරු වෙති. ඔහුට විරුද්ධව කටයුතු කළ එක් දේව දූතයකු හෝ නොමැත.

යේසුස් වහන්සේ ගැන තොරතුරු 10ක්

යේසුස් වහන්සේ ගැන තොරතුරු 10ක්

videos

ඉස්ලාමය තුල යේසුස් ක්රිආස්තුස් වහන්සේගේ ස්ථාවරය ගැන කරුණු දහයක් මෙහි අන්තර්ගත වේ. යේසුස් වහන්සේටත් එතුමාගේ මෑණියන් වන මේරි තුමියටත් (ඔවුනට අල්ලාහ්ගේ ශාන්තිය අත් වේවා) ආදරය කරන දනන් සඳහා අප විසින් එම කරනු ඉදිරිපත් කරනු ලැබේ.ඒවා ඔවුන් කෙරෙහි මුස්ලිම් ජනතාව තුල ඇති සැබෑ ආදරය හා අගය කිරීම පෙන්නුම් කරන සාධක කිහිපයකි.යම් මුස්ලිම්වරයෙකු තුල ඔවුන් කෙරෙහි ආදරයක් හා ඇල්මක් නොතිබුණේ නම් එය මහා වරදක් මෙන් සලකනු ලැබේ. මෙම කාරණා තුළින් මුස්ලිම්වරුන් ක්රියස්තුස් වහන්සේ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය අත් වේවා) කෙරෙහි දක්වන ආදරය, ගෞරවය හා එතුමාව අනුගමනය කරන ආකාරය යනාදීන්, සාධාරණ මනෝභාවයකින් යුත් සෑම පුද්ගලයෙකුටම මනාව තේරුම් ගත හැක. ක්රිීස්තුස් වහන්සේ කෙරෙහි මෙම සැබෑ ප්රේකමය ඉස්ලාමය කරා අපව ගෙන යනු ඇත.

යේසුස් වහන්සේ ගැන තොරතුරු 10ක්

යේසුස් වහන්සේ ගැන තොරතුරු 10ක්

videos

ඉස්ලාමය තුල යේසුස් ක්රිආස්තුස් වහන්සේගේ  ස්ථාවරය ගැන කරුණු දහයක් මෙහි අන්තර්ගත වේ. යේසුස් වහන්සේටත් එතුමාගේ මෑණියන් වන මේරි තුමියටත් (ඔවුනට අල්ලාහ්ගේ ශාන්තිය අත් වේවා) ආදරය කරන දනන් සඳහා අප විසින් එම කරනු ඉදිරිපත් කරනු ලැබේ. ඒවා ඔවුන් කෙරෙහි මුස්ලිම් ජනතාව තුල ඇති සැබෑ ආදරය හා අගය කිරීම පෙන්නුම් කරන සාධක කිහිපයකි. යම් මුස්ලිම්වරයෙකු තුල ඔවුන් කෙරෙහි ආදරයක් හා ඇල්මක් නොතිබුණේ නම් එය මහා වරදක් මෙන් සලකනු ලැබේ.  මෙම කාරණා තුළින් මුස්ලිම්වරුන් ක්රියස්තුස් වහන්සේ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය අත් වේවා) කෙරෙහි දක්වන ආදරය, ගෞරවය හා එතුමාව අනුගමනය කරන ආකාරය යනාදීන්, සාධාරණ මනෝභාවයකින් යුත් සෑම පුද්ගලයෙකුටම මනාව තේරුම් ගත හැක. ක්රිීස්තුස් වහන්සේ කෙරෙහි මෙම සැබෑ ප්රේකමය ඉස්ලාමය කරා අපව ගෙන යනු ඇත.