අන්තර්ගතය

සමබිමක අන්තර්ගතය

මට මුස්ලිම්වරයෙකු වීමට හේතුවක් ඉදිරිපත් කරන්න පුළුවන්ද

මට මුස්ලිම්වරයෙකු වීමට හේතුවක් ඉදිරිපත් කරන්න පුළුවන්ද

videos

ආකර්ශනීය කටහඩකින් පණ ගැන්වූ මෙම කාටූනය මුස්ලිම් නොවන අය ඉස්ලාම් ධර්මය වැළඳ ගැනීම සඳහා වූ හේතු දහයක් පැහැදිලි කරන අතර ඒවා හරිහැටි අවබෝධ කරගැනීමටත් උනන්දු කරවයි.තවද මානව ස්වභාවය සමග ගැලපෙන දහම වැනි එහි විශේෂිත කරුණු කෙරෙහි අවධානය යොමු කරයි.

ඩාර්වින් සමඟ සංවාදයක්

ඩාර්වින් සමඟ සංවාදයක්

videos

ඩාර්වින් සමඟ සංවාදයක් ස්වභාව විද්යාඥ සහ භූ විද්යාඥ චාල්ස් ඩාවින් (1809-1882) විසින් කරන පරිණාම වාදය ඉදිරිපත් කරන ලදී. දේවවාදී හා අදේවවාදී උදවිය අතර ඇති වන විවාදවල මෙම න්‍යාය ඉතා ජනප්‍රිය මාතෘකාවකි.අදේවවාදීන් මෙම මතවාදය ඔවුන්ගේ අදේවවාදයට ප්‍රබල යුක්තිසහයක් ලෙස දකිනු ඇත. අදේවවාදී සෑම උදවියම මෙම සිද්ධාන්තය සහ එහි විද්‍යාත්මක සාධක වල වලංගු භාවය ආරක්ෂා කිරීමට දැඩි ලෙස උත්සහ කරයි. මෙම මතභේදය කුමක් වුවද අදේවවාදීන් මෙකී න්‍යාය මත යැපීම සම්බන්ධව මෙම න්‍යායයේ නිර්මාතෘගේ ස්ථාවරය කෙසේද වීද? මෙම වීඩියෝ දර්ශනය චාර්ල්ස් ඩාර්වින් විසින්ම රචනා කළ ලිපි ලේඛනයන් ඇසුරින් සාකච්ඡා කරනුයේ, එකී ස්ථාවරය පිළිබඳවයි.

කවුරුන්ද ඒ මුහම්මද් නබි තුමාණෝ

කවුරුන්ද ඒ මුහම්මද් නබි තුමාණෝ

cards

මුහම්මද් නබි තුමාණන් වඩාත් නිහතමානී වූ අතර, කිසිදා තමන් සතුව දේව බලයක් පවතින බව එතුමාණන් වාද කළේ නැත. කෙතරම්දයත් ඔහු කළ ප්‍රාතිහාර්ය පවා දෙවියන්ට අයත් බව තරයේ ප්‍රකාශ කර සිටියේ ය.

මුහම්මද් තුමාගේ සදාචාරය

මුහම්මද් තුමාගේ සදාචාරය

cards

මුහම්මද් නබි තුමා සහ ඔහුගේ අනුගාමිකයින් දෙවරක් තම නිවෙස්වලින් බලහත්කාරයෙන් පලවා හරින ලදී.එනමුත් එතුමාණන් තම සතුරන් උදෙසා යාච්ඤා කළ අතර ඔවුන්ට සමාව ලබා දුන්හ.

මුහම්මද් නබි තුමාගේ සදාචාරය

මුහම්මද් නබි තුමාගේ සදාචාරය

cards

මුහම්මද් නබි තුමා යුද්ධයට වඩා සාමයට ප්‍රමුඛත්වයක් ලබා දුන්හ.එහෙයින් පුළුවන් සෑම අවස්ථාවකදීම සතුරුකම් අවසන් කර සාමකාමී ගිවිසුම් වලටද අත්සන් කළහ.