අන්තර්ගතය

සමබිමක අන්තර්ගතය

කවුරුන්ද ඒ මුහම්මද් නබි තුමාණෝ

කවුරුන්ද ඒ මුහම්මද් නබි තුමාණෝ

cards

මුහම්මද් නබි තුමාණෝ නොයෙකුත් හිංසා පීඩා වලට ගොදුරු වූහ. එනමුත් පළිගැනීමට යම් අවස්ථාවක් උදා වූවද තම සතුරන් කෙරෙහි අනුකම්පාව පෙන්වමින් ඔවුනට සමාව දුන්නේය.

ඉස්ලාම් ධර්මයෙහි කුලුනු පහ

ඉස්ලාම් ධර්මයෙහි කුලුනු පහ

cards

ඉස්ලාම් ධර්මයෙහි කුලුනු පහ නම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොමැති බවත් මුහම්මද් තුමා ඔහුගේ අවසාන ධර්ම දූතයකු බවත් සාක්ෂි දැරීම, පස්වේල් සලාතය, අනිවාර්ය දුගී බද්ධ, රමළාන් මසෙහි උපවාසාය සහ හජ් කර්තව්‍යය වේ.

විශ්වාස කළ යුතු කරුණු සය

විශ්වාස කළ යුතු කරුණු සය

cards

විශ්වාස කළ යුතු කරුණු සය නම් දෙවියන් පිළිබඳවත්, ඔහුගේ දේව දූතයින්, ධර්ම දූතයින්, ධර්ම ග්‍රන්ථ, මරණින් මතු ජීවිතය හා දෛවය පිළිබඳ විශ්වාසය වේ.

ඉස්ලාම් දහම

ඉස්ලාම් දහම

cards

ඉස්ලාම් ධර්මය අනුගමනය කිරීමට පහසු මාර්ගයකි.ඉස්ලාමීය මූලික විශ්වාසයන් සහ ප්‍රථිපත්තීන්, විශ්වාස කළ යුතු කරුණු සය හා ඉස්ලාම් ධර්මයෙහි කුලුනු පහ යන සංකල්ප දෙක තුළ සාරාංශ කර ඇත.

සාරවත් ගෘහදිවිය

සාරවත් ගෘහදිවිය

videos

යහපත් යුග දිවි ගමන මගින් ජීවිතය සාර්ථක කරගැනීමට හැක. අඹු සැමි යුවල එකනෙකා හදුනාගැනීම පමණක් නොව එකිනෙකාව තේරුම් ගැනීම වැදගත් වන අතර එකිනෙකාට ගරු කිරීම ආදරය කිරීම මගින් එය ඔප්නැංවිය යුතුයි.

දෙමව්පියන් විඳිනා දුක

දෙමව්පියන් විඳිනා දුක

videos

මව්වරුන් දරුවන් දස මසක් කුසේ දරා බොහෝ දුක් වේදනා විඳ දරුවන් ඇති දැඩි කිරීමට කැප වෙති. එබැවින් දෙමවිපියන් වයස්ගත වීමෙන් පසු විශේෂයෙන් සැලැකීමට වගබලා ගනිමු.

නපුරු සිතිවිල

නපුරු සිතිවිල

videos

අනුන් පිළිබඳ සිතේ හටගන්නා නරක සිතුවිලි යටපත් කර එය කෙමෙන් නැති කලේ නැත්නම් ඒව වචනයට සහ කයට ඇතුලුවී මහා විනාශයක් ඇති කරයි.

හොඳ ගෘහපතියෙකු වීම

හොඳ ගෘහපතියෙකු වීම

videos

කෙනෙකු සමාජයට අසල්වැසියන්ට හා රටට ලෝකයට හොඳ තැනැත්තෙකු වීමට පෙර පවුලේ සාමාජිකයින් හට වැද විය යුතුයි. එවිට ඔහු අල්ලාහ් දෙවිඳුගේ ගෞරවයට ලක් වෙනවාට කිසිම සැකයක් නැත.

අල්ලාහ් අපගෙන් පිළිගනු ලබන්නේ පවිත්‍ර දේ පමණයි.

අල්ලාහ් අපගෙන් පිළිගනු ලබන්නේ පවිත්‍ර දේ පමණයි.

videos

මාතෘකාවට අනුව අප විසින් යහපත් දේ පමණක් කිරීමට වගබලා ගත යුතුයි. එනම් පවිත්‍ර දේ හරි හම්බකිරීම පවිත්‍ර දේ සඳහා වියදම් කිරීම යනාදි වශයෙනි.