සියළු කාණ්ඩ
-
cooperative office for call and guidance - southern Riyadh
උපවාසයට අත්වැලක්
උපවාසයට අත්වැලක්
11/08/2018772 -
cooperative office for call and guidance - southern Riyadh
රමදාන් උපවාසයේ මහිමය
රමදාන් උපවාසයේ මහිමය
11/08/2018465 -
cooperative office for call and guidance - southern Riyadh
සව්ම් හෙවත් උපවාසයට අදාල නීති රීති
සව්ම් හෙවත් උපවාසයට අදාල නීති රීති
11/08/2018525 -
-
-
ඉබ්රාහීම් අබූ හර්බ්
ඉස්ලාම් පිළිබඳව කෙටි අවබෝධයකට රූපිත මඟපෙන්වීමක්
ස්ලාම් පිළිබඳව කෙටි අවබෝධයකට රූපිත මඟපෙන්වීමක් නැමැති මෙම කෘතිය ඉස්ලාම් දහමෙහි සත්‍යභාවය විද්‍යාව ඇසින් කෙසේද යන්න හා අල්කුර්ආනයේ තිබෙන ප්රාතිහාර්යයන...
29/05/2018773 -
අෂ් ෂෙයික් අබ්දුල් අසීස් ඉබ්නු අබ්දුල්ලාහ් ඉබ්නු බාzස්
රෝගියෙක් නැමදුම සහ පිරිසිදුවීම කරන්නේ කෙසේද
රෝගියෙකුගේ නැමදුම සහ එහි විස්තර , පිරිසිදු කිරිම පිළිබඳ ඇතැම් කොන්දේසි, තයම්මුම්, රෝගින් හා ඔවුන්ගේ තත්ත්වය හා රෝගින් නැමදුම් ඉටු කරන ආකාර...
29/05/2018745 -
Ahmed ibn Abd al-Rahman al-Qadi
ඉස්ලාමීය විශ්වාසය සරලයි
මාගේ සහෝදරය,ඔබ ඉදිරියේ ඇත්තේ එක් සාරාංශගත කෘතියකි. එහි නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා කවර කරුණක් මත සිටියේද එය ඔබට දන්වා සිටීමට කතෘ විසින් වෙහෙස...
23/05/20183001 -
Islam House
රෝගාතුර වූ සිත හා ඉස්ලාමීය ප්රතිකර්මය
ශරීරය රෝගාතුරවනවාක් මෙන්ම සිත ද රෝගාතුර වෙයි. නිසි අයුරින් ඒ සඳහා ප්‍රතිකාර නොකළ විට එය විනාශ වී යන්නට විවිධ අවස්ථාවන් උදාවෙයි. නිරතුරුව රෝගී භාවයට පත...
16/05/20181341 -
Islam House
උපවාසයෙන් ලැබෙන ආධ්‍යාත්මික සහ කායික ප්‍රයෝජන
උපවාසයෙන් ලැබෙන ආධ්‍යාත්මික සහ කායික ප්‍රයෝජන
14/05/2018869 -
මුහම්මද් අකීල් මුහම්මද් අමීන්
හජ් කර්තව්‍ය ඉටුකරන ඔබට හසුනක්
හජ්,උම්රා කර්තව්‍යන්හි උත්තම නබි (සල්) තුමාණන් වැඩම නොකල හා වැඩම කල යුතු යැයි ප්‍රචාරය නොකළ ස්ථාන බැහැ දැකීමෙන් වැළකී සිටීම යන මාතෘකාව යටතේ රචනා කළ පො...
10/05/2018975 -
මුහම්මද් අස් සාලිහ් අල් උතෙයිමීන්
කාන්තා පිරිසිදුකම
දැරියක් මල්වරවීමෙන් පසු ඇතිවන ඔසප් වීම මාසයකට වරක් සිදුවන බැවින් මෙම විෂය සම්බන්ධව ප්‍රධාන පෙළේ ඉස්ලාමීය ශාස්ත්‍ර විශාරද අශ්ශෙයික් මුහම්මද් බින්...
10/05/20181056 -
මුහම්මද් මුර් ළා බින් ආඉෂ් මුහම්මද්
තෝරාගත් රුවන් වැකි (වෙළුම් අංක 5)
මෙය සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද පොත් පිංචයකි.ඉස්ලාමීය නිතී රීතින්,ආචාරධර්මයන් හා අනෙකුත් මාතෘකාවන් යටතේ හදීස් අනූවක හා ඒවායෙහි වාර්තාකරුවන්ගේ විස්තර...
10/05/20181473 -
මුහම්මද් අස් සාලිහ් අල් උතෙයිමීන්
ඉස්ලාමයේ මූලධර්මය
අල්ලාහ් කෙරෙහි විශ්වාසය, මලාඉකාවරුන් කෙරෙහි විශ්වාසය, නබි වරුන් සහ ග්රන්ථයන් කෙරෙහි විශ්වාසය, අල් කද්ර් නම් දෛවය කෙරෙහි විශ්වාසය, අවසාන දිනය කෙරෙහි ව...
10/05/20181117 -
ආචාර්ය නාජී ඉබ්නු ඉබ්රාහීම් අල් අර්ෆජ්
එකම පණිවිඩයකි
ආදම් (අලෙයිහිස් සලාම්) තුමාණන් පටන් අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දක්වා පැමිණි සියලු නබිවරුන් වෙත අල්ලාහ් විසින් ලැබුණු පණි...
10/05/20181007 -
වෛද්‍ය සාකිර් නායක්
ඉස්ලාමයට එරෙහි ව එල්ල වන චෝදනා විස්සට පිළිතුරු
ඉස්ලාම් පිළිබඳ කවුරුත් නගන ප්‍රහ්නවලට පිළිතුරු මෙහි සපයන ලදී. කාන්තාවන්, ඉස්ලාමය සහ අසිපත, ආහාර සඳහා සතුන් මැරිම, මත් පැන්, ඌරු මස් පිළිබඳ විස්තර, මුස...
10/05/2018638 -
ජ්ාසම් ඉබ්නු දඉකාන්
රාජ්‍ය නායක උමර් ඉබ්නු අල් කත්තාබ් (රළි) තුමාගේ යහ...
මානව පාලන සියල්ල අතර, රන් අකුරින් ලියවිය යුතු බව බටහිර ප්‍රකට විද්වතුන් පවා පැසසුම් ලබා දෙන තරම් එතුමාගේ පාලනය ඉතාමත් සාධාරණ, සාමයෙන් පිරී යුගයක් බව ප...
09/05/2018954 -
Islam House
මම මුස්ලිම්වරයෙකු වුයේ එහි ඇති ගැඹුරු අර්ථය නිසාය
නබි (සල්) තුමාණන්ගේ ක්‍රියා මාර්ගය සහ අල්ලාහ්ගේ ආවරණයන්හි (වහී) ප්‍රතිඵලයක් වශයෙන් නිකුත් කළ බුද්ධිමත් උපදේශය, අසරණ සරණය සහ මෛත්‍රිය කෙරෙහි දෙන ලද දැන...
09/05/20181248 -
අබ්දුල් මාලික් අල් කාසම්
නබි (සල්) තුමාණන්ගේ නිවසේ එක් දිනක්
මෙම පොත් පිංචයේ නබි (සල්) තුමාණන්ගේ ජීවන ක්‍රමය පිළිබඳ ව කෙටියෙන් විස්තර සඳහන් වේ. එතුමාණන්ගේ සම්පූර්ණ ජීවන ක්‍රමය සෑම කෙනෙකුටම අදාල නොවන නමුත්, සෑම ක...
08/05/2018736 -
මුහම්මද් අස් සාලිහ් අල් උතෙයිමීන්
ඊමාන් හි අර්ථ විවරණය
අකීදා නම් දේව විශ්වාසයේ මූලික කරුණු, මලාඉකාවරු කෙරෙහි විශ්වාසය, ග්රන්ථයන් කෙරෙහි විශ්වාසය, රසූල්වරුන් කෙරෙහි විශ්වාසය යනාදී කරුණු පිළිබඳ විස්තර...
08/05/2018942 -
අෂ් ෂෙයික් අබ්දුර්රහ්මාන් අස් සඃදී
ඉස්ලාම් හි අති වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ව...
මෙය ඉතා අත්‍යවශ්‍ය වූ අප හොදින් වටහා ගත යුතු වූ ආගමික කරුණු හා විශ්වාසයේ මූලික කරුණු ඇතුළත් කරමින් ගොනු කරනු ලැබූ කුඩා පොත් පිංචයකි. එය වටහා ගැනීමටත්...
08/05/20181008