Tagged items
-
author
විශ්වාස කළ යුතු කරුණු සය
විශ්වාස කළ යුතු කරුණු සය නම් දෙවියන් පිළිබඳවත්, ඔහුගේ දේව දූතයින්, ධර්ම දූතයින්, ධර්ම ග්රන්ථ, මරණින් මතු ජීවිතය හා දෛවය පිළිබඳ විශ්වාසය වේ.
11/11/2018699 -
author
ඉස්ලාම් ධර්මයෙහි කුලුනු පහ
ඉස්ලාම් ධර්මයෙහි කුලුනු පහ නම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොමැති බවත් මුහම්මද් තුමා ඔහුගේ අවසාන ධර්ම දූතයකු බවත් සාක්ෂි දැරීම, පස්වේල්...
11/11/2018693 -
author
මුහම්මද් නබි තුමාගේ පණිවිඩය.
එදා සිට වර්තමානය දක්වා මුහම්මද් නබි තුමාගේ පණිවිඩය වූයේ දයාව හා අනුකම්පාව පිළිබඳ පණිවිඩයයි.බිල් බේකර්, කිතුනු විශාරදයෙක්.
24/11/2018527 -
author
කවුරුන්ද ඒ මුහම්මද් නබි තුමාණෝ
මුහම්මද් නබි තුමාණෝ නොයෙකුත් හිංසා පීඩා වලට ගොදුරු වූහ. එනමුත් පළිගැනීමට යම් අවස්ථාවක් උදා වූවද තම සතුරන් කෙරෙහි අනුකම්පාව පෙන්වමින් ඔවුනට සමාව දුන්නේ...
24/11/2018954 -
author
කවුරුන්ද ඒ මුහම්මද් නබි තුමාණෝ
අල්ලාහ් විසින් මනුෂ්‍ය වර්ගයා වෙත ඔහුගේ ශ්‍රේෂ්ඨ හා අවසාන ධර්ම දූතයකු වශයෙන් අනාථ දරුවෙකු අරාබි කාන්තාරයේ බිහි කරන ලදී.
24/11/2018550 -
author
කවුරුන්ද ඒ මුහම්මද් නබි තුමාණෝ
මුහම්මද් නබි දුර්වලයන් ආරක්ෂා කිරීමට සහ සාමය සහ යුක්තිය පතුරුවා හැරීම සඳහා ආයුධ අතට ගත් නමුත්, ඔහුගේ සතුරන් සමග සාධාරණව කටයුතු කළේය.
24/11/2018580 -
author
මුහම්මද් නබි තුමාගේ සදාචාරය
බොහෝ මුහම්මද් නබි තුමාණන්ගේ පරම සතුරන් එතුමාගේ අනුකම්පාව, කරුණාව හා ආදර්ශවත් සදාචාර වැනි යහ ගුණාංග නිසා ඉස්ලාමය පිළිගත්හ.
24/11/2018982 -
author
මුහම්මද් නබි තුමාගේ සදාචාරය
මුහම්මද් නබි තුමා යුද්ධයට වඩා සාමයට ප්රමුඛත්වයක් ලබා දුන්හ.එහෙයින් පුළුවන් සෑම අවස්ථාවකදීම සතුරුකම් අවසන් කර සාමකාමී ගිවිසුම් වලටද අත්සන් කළහ.
24/11/2018566 -
author
මුහම්මද් තුමාගේ සදාචාරය
මුහම්මද් නබි තුමා සහ ඔහුගේ අනුගාමිකයින් දෙවරක් තම නිවෙස්වලින් බලහත්කාරයෙන් පලවා හරින ලදී.එනමුත් එතුමාණන් තම සතුරන් උදෙසා යාච්ඤා කළ අතර ඔවුන්ට සමාව ලබා...
24/11/2018570 -
author
වක්තෘ මුහම්මද් නබි තුමාගේ ජීවිතය
මුහම්මද් තුමාණන් මක්කාහි උපත ලැබූ අතර මදීනාවෙහි එතුමාණන් මිය ගියේය. වර්තමානයේදී ද සෞදි අරාබියාවෙහි එම නගර දෙකම පවතී.
24/11/2018894 -
author
කවුරුන්ද ඒ මුහම්මද් නබි තුමාණෝ
මුහම්මද් නබි තුමාණන් වඩාත් නිහතමානී වූ අතර, කිසිදා තමන් සතුව දේව බලයක් පවතින බව එතුමාණන් වාද කළේ නැත. කෙතරම්දයත් ඔහු කළ ප්රාතිහාර්ය පවා දෙවියන්ට අයත...
24/11/2018834 -
GuideToIslam
ඩාර්වින් සමඟ සංවාදයක්
ඩාර්වින් සමඟ සංවාදයක් ස්වභාව විද්‍යාඥ සහ භූ විද්‍යාඥ චාල්ස් ඩාවින් (1809-1882) විසින් කරන පරිණාම වාදය ඉදිරිපත් කරන ලදී. දේවවාදී හා අදේවවාදී උද...
28/11/2018531 -
GuideToIslam
මට මුස්ලිම්වරයෙකු වීමට හේතුවක් ඉදිරිපත් කරන්න පුළු...
ආකර්ශනීය කටහඩකින් පණ ගැන්වූ මෙම කාටූනය මුස්ලිම් නොවන අය ඉස්ලාම් ධර්මය වැළඳ ගැනීම සඳහා වූ හේතු දහයක් පැහැදිලි කරන අතර ඒවා හරිහැටි අවබෝධ කරගැනීමටත් උනන්...
03/12/2018529 -
-
GuideToIslam
අල්කුර්ආනයට සවන් දෙමු-සූරා අල් අඃරාෆ් (වැකි අංක 31...
අල්කුර්ආනයට සවන් දෙමු-සූරා අල් අඃරාෆ් (වැකි අංක 31 සිට 33 දක්වා)
03/12/2018518 -
GuideToIslam
අල්කුර්ආනයට සවන් දෙමු-සූරා අල් අඃරාෆ් (වැකි අංක 26...
අල්කුර්ආනයට සවන් දෙමු-සූරා අල් අඃරාෆ් (වැකි අංක 26 සිට 27 දක්වා)
03/12/2018517 -
GuideToIslam
අල්කුර්ආනයට සවන් දෙමු-සූරා අල් ඉහ්ලාස්
අල්කුර්ආනයට සවන් දෙමු-සූරා අල් ඉහ්ලාස්
03/12/2018497 -
GuideToIslam
අල්කුර්ආනයට සවන් දෙමු-සූරා ඉබ්රාහීම් (වැකි අංක 21ස...
අල්කුර්ආනයට සවන් දෙමු-සූරා ඉබ්රාහීම් (වැකි අංක 21සිට 23 දක්වා)
03/12/2018605 -
GuideToIslam
අල්කුර්ආනයට සවන් දෙමු-සූරා අzස් zසුමර් (වැකි අංක 1...
අල්කුර්ආනයට සවන් දෙමු-සූරා අzස් zසුමර් (වැකි අංක 11 සිට 18 දක්වා)
03/12/2018570 -
GuideToIslam
අල්කුර්ආනයට සවන් දෙමු-සූරා අල්බකරා (වැකි අංක 116 ස...
අල්කුර්ආනයට සවන් දෙමු-සූරා අල්බකරා (වැකි අංක 116 සහ 117)
03/12/2018583