අන්තර්ගතය

ලැයිස්තුවvideos

Videos

ආගමික සංහිඳියාව -5

ආගමික සංහිඳියාව -5

1.ජිහාද් පිළිබඳ අසත්‍ය තොරතුරු2. විවාහය පිළිබඳ ප්‍රශ්න

ආගමික සංහිඳියාව -6

ආගමික සංහිඳියාව -6

1.ජිහාද් පිළිබඳ අසත්‍ය තොරතුරු2. විවාහය පිළිබඳ ප්‍රශ්න

සත්‍යවන්තභාවය

සත්‍යවන්තභාවය

ඉස්ලාම් සිතෙන් කයෙන් වචනයෙන් යන තුන් දොරටුවම සත්යනවන්තභාවය යටතේ පැවැතිය යුතු බව අවධානරය කරයි.

මුස්ලිම්වරුන්ගේ සත්යසයතාව ඉස්ලාම් දහමට රුකුලක් දෙයි (සංහිඳියාව පිළිබඳ සාකච්ඡාව)

මුස්ලිම්වරුන්ගේ සත්යසයතාව ඉස්ලාම් දහමට රුකුලක් දෙයි (සංහිඳියාව පිළිබඳ සාකච්ඡාව)

,ඉස්ලාම් දහම කෙරෙහි සමාජයේ අන්ආගමික කවුරුත් සතුටුවුයේ මුස්ලිම්වරුන්ගේ සත්යමයතාව පිළිබඳ සෑහීමට පත්වීමෙන්ය. සත්යලතාව ඉස්ලාමයේ ප්රයධාන කොටසකි. බහු වාර්ගික සමාජයේ සත්යලයවන්ත භාවය වර්ධනය කිරීම මුස්ලිම්වරුන්ගේ පරම යුතුකමවේ

හදීස් විවරණය අංක 1

හදීස් විවරණය අංක 1

මුස්ලිම් වරයෙකු දෛනික ජීවිතයේ දැනගත යුතු කරුණු අඩංගු හදීස් අරාබි භාෂාවෙන් හා එහි පරිවර්තනය සමඟත් ඉතා කෙටියෙන් එම හදීසයේ විවරණයත් මෙම කෙටි වීඩියෝ පටයෙහි නරඹන්නට හැක.

ශුද්ධ වූ අල්කුර්ආනය පාරායනා කිරීමේදි පිලිපැදිය යුතු සත් ගුණාංගයන්

ශුද්ධ වූ අල්කුර්ආනය පාරායනා කිරීමේදි පිලිපැදිය යුතු සත් ගුණාංගයන්

කෙනෙකු පරිශූද්ධ වූ අල් කුර්ආනය තම දෛනික ජීවිතයේ පාරායනා කරන මොහොතකදී ඔහු විසින් පිළිපැදිය යුතු කරුණු මෙහි ඉතා කෙටියෙන්  පැහැදිලි කර ඇත

පිවිතුරු දානය

පිවිතුරු දානය

සකාතුල් ෆිත්ර් හෙවත් පිවිතුරු දානය යනු කුමක්ද හා එය දිය යුත්තේ කෙසේද යන්න ඉතා කෙටියෙන් මෙහි සඳහන් වේ.

ආගන්තුක සත්කාරයන් කිරීමේදී පිළිපැදිය යුතු සත් ගුණාංගයන්

ආගන්තුක සත්කාරයන් කිරීමේදී පිළිපැදිය යුතු සත් ගුණාංගයන්

ඉස්ලාම් දහම තුල අාගන්තුකෙයකු සඳහා විය යුතු යුතුකම් වා වගකීම් කුමක් ‍යන්න ඉතා කෙටියෙන් මෙම වීඩියෝ පටෙයහි සඳහන් වී අැත

වැසිකිළි කැසිකිලි වෙත යෑමේදී පිළිපැදිය යුතු සත් ගුණාංගයන්

වැසිකිළි කැසිකිලි වෙත යෑමේදී පිළිපැදිය යුතු සත් ගුණාංගයන්

කෙනෙකු වැසිකිළි යෑමේදි පිළිපැදිය යුතු ක්‍රම වේද කුමක්ද යන්න ඉතා පැහැදිලිව මෙම වීඩියෝ පටයෙහි විස්තර කර අැත.

සලාතය ඉටු කරන්ෙන් කෙසේද

සලාතය ඉටු කරන්ෙන් කෙසේද

මෙම වීඩිෙයා් පටෙයහි සලාතය ඉටු කරන්ෙන් කෙසේද යන්න ඡායාරූපත් සමඟ පැහැදිලි කරනු ලැබේ

අල් ඉබාදහ් නොහොත් වත් පිළිවෙත් යනු කුමක්ද

අල් ඉබාදහ් නොහොත් වත් පිළිවෙත් යනු කුමක්ද

අල් ඉබාදහ් නොහොත් වත් පිළිවෙත් පිළිබඳ අල් කුර්අානය හා හදීස් තුලින් කෙටි හැඳින්වීමක් මෙම වීඩියෝ පටයෙහි විස්තර කර අැත.

මිනිසාගේ දහම

මිනිසාගේ දහම

විශ්වෙය් පවතින දහම් තුලින් මිනිසා සතු සහජ දහම යනු සර්වබලධාරී අල්ලාහ් දෙවිඳු විසින් පහළ වූ ඉස්ලාම් දහම පමණීයි යන්න මෙහිදී ඉදිරිපත් කර අැත.