Mohammad Nazeem Ezzaldin
හොඳ ගෘහපතියෙකු වීම
කෙනෙකු සමාජයට අසල්වැසියන්ට හා රටට ලෝකයට හොඳ තැනැත්තෙකු වීමට පෙර පවුලේ සාමාජිකයින් හට වැද විය යුතුයි. එවිට ඔහු අල්ලාහ් දෙවිඳුගේ ගෞරවයට ලක් වෙනවාට කිසිම...
05/11/2018500Mohammad Nazeem Ezzaldin
නපුරු සිතිවිල
අනුන් පිළිබඳ සිතේ හටගන්නා නරක සිතුවිලි යටපත් කර එය කෙමෙන් නැති කලේ නැත්නම් ඒව වචනයට සහ කයට ඇතුලුවී මහා විනාශයක් ඇති කරයි.
05/11/2018569Mohammad Nazeem Ezzaldin
සිත සහ වචන පිරිසිදු කරගැනීම
යහපත් චේතනා තුලින් සහ යහපත් අරමුණු තුලින් සිත් පිරිසිඳු කිරීමට හැකි බව විස්තර කර ඇත.
05/11/2018571Mohammad Nazeem Ezzaldin
ඊරෂියාව යහපත් දේ විනාශ කරදමයි.
අනුන්ගේ සැපතට සම්පතට ඊරෂියා කරන ඒවා ඔවුන්ගෙන් ඉවත්වී තමන් වෙතට සේන්දු විය යුතුයැයි අපේක්ෂා කරති.
05/11/2018606Mohammad Nazeem Ezzaldin
දෙමව්පියන් විඳිනා දුක
මව්වරුන් දරුවන් දස මසක් කුසේ දරා බොහෝ දුක් වේදනා විඳ දරුවන් ඇති දැඩි කිරීමට කැප වෙති. එබැවින් දෙමවිපියන් වයස්ගත වීමෙන් පසු විශේෂයෙන් සැලැකීමට වගබලා ගන...
05/11/2018581Mohammad Nazeem Ezzaldin
දෙමව්පියන් වෙනුවෙන් ඇප කැප වීම
දෙමව්පියන් වෙනුවෙන් කැප වීම උත්තරීතර ක්‍රියාවක් බව ඉස්ලාමය පෙන්වාදෙයි. ඔවුහු සිය දරුවන් හදා වඩා ඇති දැඩි කිරීමට වෙහෙස මහන්සි වූහ.
05/11/2018649Mohammad Nazeem Ezzaldin
සාරවත් ගෘහදිවිය
යහපත් යුග දිවි ගමන මගින් ජීවිතය සාර්ථක කරගැනීමට හැක. අඹු සැමි යුවල එකනෙකා හදුනාගැනීම පමණක් නොව එකිනෙකාව තේරුම් ගැනීම වැදගත් වන අතර එකිනෙකාට ගරු කිරීම...
05/11/2018492Mohammad Nazeem Ezzaldin
ලාඉලාහ ඉල්ලල්ලාහ් යන්නෙහි අර්ථය
අල්ලාහ් හැර වන්දනාමානය කිරීමට වෙන කිසිවෙකු නැත යන අධිෂ්ඨානයෙන් සිය ජීවිතයේ සි්‍යඵ කටයුතු ඉටුකිරීමෙන් කෙනෙකුට ලැබෙන සැනැසීම
04/02/2019448Mohammad Nazeem Ezzaldin
ආගමික අධ්‍යාපනයේ වැදගත්කම
ආගමික අධ්‍යාපනය හැදෑරීම තුලින් ජීවිතය හොඳහැටි සකස්කර ගැනීමට හැක.
04/02/2019450Mohammad Nazeem Ezzaldin
නබි තුමා පෙන්වා දුන් සලාත් ක්‍රමය
සලාතය පස්මහ වගකීම්වලින් එකකි.එය නබි තුමා පෙන්වා දුන් ආකාරයට සහ කුර්ආනයේ උපදෙස් අනුව පමණක් ඉටු කිරීමෙන් මහඟු ප්‍රතිපල ලබාගැනීමට හැක.
04/02/2019707Mohammad Nazeem Ezzaldin
මරණය මෙනෙහි කිරීම
මරණය මෙනෙහි කිරීමෙන් මෙලොව ජීවිතයෙහි යථාර්තය හඳුනාගැනීමට හැක.
04/02/2019409Mohammad Nazeem Ezzaldin
පිරිසිඳු චේතනා
අපේ යහපත් ක්‍රියා අල්ලාහ් දෙවියන් විසින් පිළිගනු ලබන්නේ අපේ චේතනා මුල් කරගෙනයි
04/02/2019514Mohammad Nazeem Ezzaldin
දුල් හජ් මාසයේ පළමු දින දහයෙහි ඇති වැදගත්කම
දුල් හජ් මාසයේ පළමු දින දහයෙහි ඇති වැදගත්කම පිළිබද විස්තර
04/02/2019573Mohammad Nazeem Ezzaldin
ඉස්ලාම් දහමෙහි පිහිටා ජීවිතය සකස් කරගැනීම
ඉස්ලාම් දහමෙහි පිහිටා ජීවිතය සකස් කරගැනීම අල්කුර්ආන් සහ සුන්නාහ් අනුව විස්තර කර ඇත.
04/02/2019540Mohammad Nazeem Ezzaldin
සිත දියුණු කිරීමේ මාර්ගය
යහපත් ෙච්තනාවක් අැති කරගැනීෙම් අවශ්‍ය තාවය
04/02/2019497Mohammad Nazeem Ezzaldin
කරදර විද දරාගැනීම
දුක් කරදර වලදී ඉස්ලාම් දහමට අනුව ඉවසීෙමන් කටයුතු කිරීම
04/03/2019496Mohammad Nazeem Ezzaldin
ඊර්ෂ්‍යා ගුණාංග හා ඒහි අනර්ථවත් විපාක
ඊර්ෂ්‍යා ගුණාංග නිසා සිත කය වචනය අපවිත්‍ර වීම
04/03/2019498Mohammad Nazeem Ezzaldin
මරණය ගැන සිහිකරමු
ෙලාෙව් අල්ලාහ් හැර සියල්ල නැසීයන බව විශ්වාස කිරීම
04/03/2019411Mohammad Nazeem Ezzaldin
තව්හීද් අස්මා වස්සිපාත්
අල්ලාහ් තඅාලාට අැති අලංකාර නාමයන් හා ලක්ෂන හදුනාගැනීම
04/03/2019501