මෙම පොත් පිංචයේ නබි (සල්) තුමාණන්ගේ ජීවන ක්‍රමය පිළිබඳ ව කෙටියෙන් විස්තර සඳහන් වේ. එතුමාණන්ගේ සම්පූර්ණ ජීවන ක්‍රමය සෑම කෙනෙකුටම අදාල නොවන නමුත්, සෑම කෙනෙකුටම එම ජීවන ක්‍රමයෙන් විවිධ අවස්ථාවන් නිරූපනය කිරීමට සිදු වන බව නිසැකය. මේ බව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැක.මෙම යථාර්ථය පදනම් කර ගෙන මෙම පොත් පිංචය සකස් කරන ලදී. මෙම ජීවන ක්‍රමය සෑම මුස්ලිම් වරයෙකුම දැන ගත යුතුය, එය හැකි අයුරින් අනුගමනය කළ යුතුය යන අපේක්ෂාවෙන් සිංහල බසට පරිවර්තනය කරන ලදී.