සමබිමක අන්තර්ගතය

අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්) තුමාණෝ
අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්) තුමාණෝ

මුල් පිටුව ප්‍රදර්ශිත භාෂාව : සිංහල අන්තර්ගත භාෂාව : සිංහල ලිපි නබි (සල්) තුමාණන් ගේ නාමය බයිබලයේ දුටුවෙමි
පැරක්ලීට් යනු මුස්ලිම්වරුන් ගේ මුහම්මද් නබි (සල්) තුමාණන් ගේ නාමයයි. එතුමාණන් ට දානියෙල් විසින් සඳහන් කරන ලද සිව් වන ග්රන්ථ ය පිරිනමා ඇත. ගොස්පලය සඳහන් පැහැදිලි මාර්ගය එම නබි තුමාණන් ගේ මාර්ගයයි.”

නබි තුමා පෙන්වා දුන් සලාත් ක්‍රමය
සලාතය පස්මහ වගකීම්වලින් එකකි.එය නබි තුමා පෙන්වා දුන් ආකාරයට සහ කුර්ආනයේ උපදෙස් අනුව පමණක් ඉටු කිරීමෙන් මහඟු ප්‍රතිපල ලබාගැනීමට හැක.

මුහම්මද් තුමාණන්ගේ ජීවිතය
එක් දරුවෙකු හැර ඔහුගේ අන් සියලු දූ දරුවන් ඔහුගේ සිය ජීවිත කාලය තුළම මිය ගිය අතර, ඔහුගේ සතුරන් ඔහුට එරෙහිව සටන් කිරීමට එක්සත් විය. එහෙත් මුහම්මද් තුමාණන් යනු මිනිසුන් අතුරින් වඩාත් ප්‍රීතිමත් අයෙකු විය.

වක්තෘ මුහම්මද් තුමාණන්ගේ නිහතමානිකම
මුහම්මද් තුමාණන්ගේ නිහතමානිකම : මිනිසුන් ඔහු වෙනුවෙන් නැගිට සිටීමට ද අකමැති විය

නබි මුහම්මද් තුමාගේ ජීවිතය
ප්රචණ්ඩ විරුද්ධවාදියෙකුගේ දියණිය පවා මුහම්මද් නබි සමඟ විවාහ වූ අතර ඇය එතුමාගේ ජීවිතාන්තය දක්වා එතුමාට ආදරය කළාය.මෙය සැබෑ ධර්ම දූතවරයෙකු මෙන්ම නියම චරිතයක් ඇති මිනිසෙකුගේ ලක්ෂණයකි.

මුහම්මද් නබි තුමාගේ සදාචාරය
මුහම්මද් නබි තුමා අවංකකමින් පිරිපුන් අයෙකු විය. බොහෝ අනතුරුදායක තත්වයන් තුළ පවා ඔහුගේ ප්‍රතිපත්තිමය විෂයෙහි මධ්‍යම ප්‍රතිපදාවක් අනුගමනය නොකරයි.

කවුරුන්ද ඒ මුහම්මද් තුමාණෝ?
නබි මුහම්මද් තුමාණන් ලිවීමට හෝ කියවීමට නොහැකි අනාථ දරුවෙකු විය. 25 වන වියේදී විවාහ වී, 40 දී දිවැසිවරයකු බවට පත්විය. 63 වන වියේදී අභාවප්‍රාප්ත විය.

කවුරුන්ද ඒ මුහම්මද් තුමාණන්?
මැවීම් කෙරෙහි අනුකම්පාවක් ලෙස, මුළු මිනිස් සංහතියටම දෙවියන් විසින් එවන ලද අවසාන හා අවසන් වක්තෘවරයා මුහම්මද් විය.

නබි (සල්) තුමාණන්ගේ නිවසේ එක් දිනක්
මෙම පොත් පිංචයේ නබි (සල්) තුමාණන්ගේ ජීවන ක්‍රමය පිළිබඳ ව කෙටියෙන් විස්තර සඳහන් වේ. එතුමාණන්ගේ සම්පූර්ණ ජීවන ක්‍රමය සෑම කෙනෙකුටම අදාල නොවන නමුත්, සෑම කෙනෙකුටම එම ජීවන ක්‍රමයෙන් විවිධ අවස්ථාවන් නිරූපනය කිරීමට සිදු වන බව නිසැකය. මේ බව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැක.මෙම යථාර්ථය පදනම් කර ගෙන මෙම පොත් පිංචය සකස් කරන ලදී. මෙම ජීවන ක්‍රමය සෑම මුස්ලිම් වරයෙකුම දැන ගත යුතුය, එය හැකි අයුරින් අනුගමනය කළ යුතුය යන අපේක්ෂාවෙන් සිංහල බසට පරිවර්තනය කරන ලදී.

මානව ගරුත්වය පිළිබඳව නබි (සල්) තුමාණන්ගේ ඉගැන්වීම්
දේව විශ්වසවන්තයින් සහ ප්රතික්ෂෙප කළවුන්, හිමිකරුවන් සහ වහල් සේවකයින්, කාන්තාවන් සහ කුඩා දරුවන්, ජීවතුන් අතර සිටින්නන් සහ මළවුන් යන සෑම මිනිසෙකුගේම ආත්ම ගෞරවය පිළිබඳව මුහම්මද් නබි (සල්) තුමාණන් දැක්වු විශේෂ සැලකිලි පිළිබඳව කාඃන් යාසිර් මෙහිදී විස්තර කරයි.