සමබිමක අන්තර්ගතය

රමදාන් මාසයේ පැහැර හරිනු ලබන සුන්නාහ්
නියමිත කාල වේලාව තුළ ආහාර පානයෙන් වැළකී සිටින මෙම අනිවාර්යය උපවාසයෙන් අල්ලාහ් කිසිවක් අපේක්ෂා නොකරන බවද, ඒ වෙනුවට පාප ක්රිකයාවන් ලෙසද කීකරු නොවන ක්රි(යාවන් ලෙසද හඳුන්වා දෙමින් අල්ලාහ් තහනම් කළ අසත්යල වදනින් හා අසත්යහ ක්රි්යාවන්ගෙන් වැළකී සිටීම අල්ලාහ් අපේක්ෂා කරයි.උපවාසය අවසන් කිරීම ඉක්මන් කිරීම සහ මග්රිබ් සලාහ් ඉටු කිරීම ඉක්මන් කිරීම යන ක්රිකයා දෙකම පහසුවෙන් කළ හැකි බව නබි (සල්) තුමාණන් පැහැදිලි ආදර්ශයක් පෙන් වූහ.

මුල් පිටුව ප්රදර්ශිත භාෂාව : සිංහල අන්තර්ගත භාෂාව : සිංහල ලිපි රමදාන් මාසයේ අල්ලාහ්ගෙන් ප්රාاර්ථනා කරන්නේ කෙසේද
1.අපගේ යටහත් පහත්වීම් භාවය සොයා ගැනීම.2.අල්ලාහ්ගේ මෙම උදව් අප සම්පූර්ණයෙන් ලබා ගන්නේ කෙසේද?3. වෙනස පිළිගැනීමට සූදානම් වීම 4. ප්රලතිඵල දැක ගැනීම