සමබිමක අන්තර්ගතය

උම්රා ඉටුකරන ආකාරය
උම්රා ඉටුකරන ආකාරය පැහැදිලි කිරීම

මුහම්මද් නබි තුමාණන් සලාත් කල ආකාරය
මුහම්මද් නබි තුමාණන් සලාත් කල ආකාරය

පස්වේල් සලාතය
පස්වේල් සලාතය ඉස්ලාම් හි දෙවෙනි වැදගත්ම කරුණ වේ. එමඟින් කෙනෙකු මුස්ලිම්වරයකු බව පැහැදිලිව පෙන්නුම් කරනු ලබයි. එබැවින් ඉස්ලාමය එකී කරුණ සඳහා මහත් වටිනාකමක් ලබා දෙයි.

සලාතය ඉටු කරන්ෙන් කෙසේද
මෙම වීඩිෙයා් පටෙයහි සලාතය ඉටු කරන්ෙන් කෙසේද යන්න ඡායාරූපත් සමඟ පැහැදිලි කරනු ලැබේ

ඉස්ලාම් පිළිබඳව කෙටි අවබෝධයකට රූපිත මඟපෙන්වීමක්
ස්ලාම් පිළිබඳව කෙටි අවබෝධයකට රූපිත මඟපෙන්වීමක් නැමැති මෙම කෘතිය ඉස්ලාම් දහමෙහි සත්‍යභාවය විද්‍යාව ඇසින් කෙසේද යන්න හා අල්කුර්ආනයේ තිබෙන ප්රාතිහාර්යයන් පිළිබඳව පැහැදිලි ලෙස විග්රහ කරයි.මුස්ලිම් නොවන අන්‍ය ආගමිකයින් සඳහා මෙම කෘතිය ඉතා සුදුසුය.

රෝගියෙක් නැමදුම සහ පිරිසිදුවීම කරන්නේ කෙසේද
රෝගියෙකුගේ නැමදුම සහ එහි විස්තර , පිරිසිදු කිරිම පිළිබඳ ඇතැම් කොන්දේසි, තයම්මුම්, රෝගින් හා ඔවුන්ගේ තත්ත්වය හා රෝගින් නැමදුම් ඉටු කරන ආකාරය යනාදී කරුණු මෙහි සඳහන් කොට ඇත.