අන්තර්ගතය

සමබිමක අන්තර්ගතය

සුන්නාහ්ව අනුගමනය කිරීම

සුන්නාහ්ව අනුගමනය කිරීම

articles

“සුන්නාහ්වට වඩා අල් කුර්ආනය උසස් නම්, සුන්නාහ් පිළිබඳව අධ්යසයනය කිරීමට හෝ අනුගමනය කිරීමට තිබෙන අවශ්යුතා කුමක් ද?” යැයි නවක මුස්ලිම්වරු අසති. මේ ජනයා මුස්ලිම් වීමට පෙර අනුගමනය කළ ආගම් හි සුන්නාහ් හා සමාන කිසිවක් නොතිබීම මෙයට ප්රමධාන හේතුවකි. මෙම ගැඹුරු ප්රමශ්න වලට අල් කුර්ආන්හි ම පිළිතුරු සොයා ගත හැකි බව අපි දැන ගත යුතුය.

රාජ්‍ය නායක උමර් ඉබ්නු අල් කත්තාබ් (රළි) තුමාගේ යහ පාලනය

රාජ්‍ය නායක උමර් ඉබ්නු අල් කත්තාබ් (රළි) තුමාගේ යහ පාලනය

books

මානව පාලන සියල්ල අතර, රන් අකුරින් ලියවිය යුතු බව බටහිර ප්‍රකට විද්වතුන් පවා පැසසුම් ලබා දෙන තරම් එතුමාගේ පාලනය ඉතාමත් සාධාරණ, සාමයෙන් පිරී යුගයක් බව පැවසීම ඉතාමත් සුදුසුය.උමර් ඉබ්නු අල් කඃත්තාබ්ගේ ජීවිත ඉතිහාසය “අඳුරු යුගයට අයත් මිනිසෙක් අවබෝධය ලත් කෙනෙකු බවට පරිනාමණය වීමේ” කථාවකි.