-
Mohammad Oqail Amin
ඊමාන් හෙවත් විශ්වාසය කිරීමෙන් ලබා ගත හැකි වරප්‍රසා...
සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් විශ්වාස කර මෙලොහි ජීවත් වන ඇත්තන් වෙනුවෙන් අල්ලාහ් දෙවිඳුන් ලබා දෙන වරප්‍රසාද කුමක්ද යන්න ඉතා කෙටියෙන් මෙහි සඳහන් කොට ඇත.
31/10/2018470 -
Mohammad Oqail Amin
දුආ ප්‍රාර්ථනා කිරීමේ වැදගත්කම
සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් අභියස ආයාචනා කිරීමෙහි වැදගත් කම පිළිබඳ ඇති අල් කුර්ආන් වැකි හා නබි වදන් සමහරක් මෙම වීඩියෝ පටයේ නැරඹිය හැක.
31/10/2018613 -
Mohammad Oqail Amin
ඊමානය කෙටි හැඳින්වීමක්
ඊමාන් යන්නෙහි සැබෑ අර්ථය හා එහි අඩංගු විය යුතු කරුනු කාරනා කුමක්ද යන්න ඉතා කෙටියෙන් මෙම වීඩියෝ පටයෙහි නැරඹිය හැක
31/10/2018413 -
Mohammad Oqail Amin
පාපොච්චාරණය
මානවයාගෙන් එදිනෙදා සිදු වන පාපයන් සඳහා ඔහු සර්වබලධාරී අල්ලාහ්ගෙන් පාපොච්චාරණය කළ යුතුය
31/10/2018496 -
Mohammad Oqail Amin
බිද්අත් යනු කුමක්ද?
බිද්අත් යන්නෙහි අර්ථය හා එහි භයානකත්වය පිළිබඳව කෙටි පණිවිඩයක්
31/10/2018397 -
Mohammad Oqail Amin
සුළු පාපයන් මකා විනාශ කරන කර්තව්‍යයන්
අප විසින් දෛනිකව සිදුවන සුළු පාපයන් අල්ලාහ් දෙවියන්ගේ කරුණාව හේතුවෙන් මැකී විනාශ වී යන්නේය.එවන් කර්තව්‍යයන් සමහරක් මෙහි විස්තර කෙරේ.
31/10/2018439 -
Mohammad Oqail Amin
ශිර්ක් කෙටි හැඳින්වීමක්
ශිර්ක් හෙවත් අල්ලාහ් දෙවිඳුන්ට ආදේශ කිරීම යන මාතෘකාව යටතේ වචන ස්වල්පයක් මෙහි ඉදිරිපත් කරන ලදී.
31/10/2018393 -
Mohammad Oqail Amin
සූරතුල් බකරාවෙහි අවසාන වාක්‍ය දෙකෙහි මහිමය
සූරතුල් බකරාවෙහි අවසාන වාක්‍ය දෙකෙහි මහිමය පිළිබඳ තිබෙන එක් හදීසයක අර්ථය හා කෙටි පැහිදිලි කිරීමක්
31/10/2018553 -
Mohammad Oqail Amin
නබි (සල්) තුමාණන්ගේ මුුතු වදන් ආරක්ෂා කිරීම
නබි (සල්) තුමාණන්ගේ මුුතු වදන් ආරක්ෂා කිරීම කෙතරම් වැදගත් දැයි කියන හදීසය මෙහි විස්තර කර ඇත.
31/10/2018505 -
Mohammad Oqail Amin
තව්හීද් හෙවත් ඒක දේව වාදය
තව්හීද් හෙවත් ඒක දේව වාදය යන මාතෘකාව යටතේ විස්තර කිරීමක් මෙම හඬ පටයෙහි ඇත.
04/02/2019474 -
Mohammad Oqail Amin
මුල් පිටුව ප්‍රදර්ශිත භාෂාව : සිංහල අන්තර්ගත භාෂාව...
කවරෙකු හෝ ඉස්ලාම් දහමට ප්‍රවිශ්ඨවීමට කැමති නම් ඔහු කළ යුත්තේ කුමක්ද යන මාතෘකාව යටතේ මෙහිදි විස්තර කර ඇත.
04/02/2019477 -
Mohammad Oqail Amin
දැහැමි ලෙස පිළි ගනු ලබන අයුරින් හජ් වන්දනාව ඉටු කර...
හජ් වන්දනාකරුවන් හජ් සඳහා පිටත්ව යන විට නියමිත දිනයන්හි කළ යුතු නියමිත කාර්යයන් අඩංගු ඉතා පහසුවෙන් අවබෝධ කර ගත හැකි වගු ක්‍රමයකින් නිම වූ එක් කුඩා ලිප...
05/02/2019558 -
Mohammad Oqail Amin
තෝරාගත් රුවන් වැකි 80 වක හඬපටය 01
තෝරා ගත් රුවන් වැකි 80 යන කෘතියේ සඳහන් හදීස් අසූව මෙහි හඬ පටිගත කර ඇත.
05/03/2019710 -
Mohammad Oqail Amin
තෝරාගත් රුවන් වැකි 80 වක හඬපටය 02
තෝරා ගත් රුවන් වැකි 80 යන කෘතියේ සඳහන් හදීස් අසූව මෙහි හඬ පටිගත කර ඇත.
05/03/2019712 -
Mohammad Oqail Amin
තෝරාගත් රුවන් වැකි 80 වක හඬපටය 03
තෝරා ගත් රුවන් වැකි 80 යන කෘතියේ සඳහන් හදීස් අසූව මෙහි හඬ පටිගත කර ඇත.
05/03/2019644 -
Mohammad Oqail Amin
තෝරාගත් රුවන් වැකි 80 වක හඬපටය 04
තෝරා ගත් රුවන් වැකි 80 යන කෘතියේ සඳහන් හදීස් අසූව මෙහි හඬ පටිගත කර ඇත.
05/03/2019743 -
Mohammad Oqail Amin
තෝරාගත් රුවන් වැකි 80 වක හඬපටය 05
තෝරා ගත් රුවන් වැකි 80 යන කෘතියේ සඳහන් හදීස් අසූව මෙහි හඬ පටිගත කර ඇත.
05/03/2019786 -
Mohammad Oqail Amin
හදීස් විවරණය අංක 1
මුස්ලිම් වරයෙකු දෛනික ජීවිතයේ දැනගත යුතු කරුණු අඩංගු හදීස් අරාබි භාෂාවෙන් හා එහි පරිවර්තනය සමඟත් ඉතා කෙටියෙන් එම හදීසයේ විවරණයත් මෙම කෙටි වීඩියෝ පටයෙහ...
01/04/2019517