අන්තර්ගතය

content

list of authors

About Author

Mohammad Oqail Amin

Mohammad Oqail Amin

Mohammad Oqail Amin

ඊමාන් හෙවත් විශ්වාසය කිරීමෙන් ලබා ගත හැකි වරප්‍රසාද

ඊමාන් හෙවත් විශ්වාසය කිරීමෙන් ලබා ගත හැකි වරප්‍රසාද

වීඩියෝ පටය

සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් විශ්වාස කර මෙලොහි ජීවත් වන ඇත්තන් වෙනුවෙන් අල්ලාහ් දෙවිඳුන් ලබා දෙන වරප්‍රසාද කුමක්ද යන්න ඉතා කෙටියෙන් මෙහි සඳහන් කොට ඇත.

දුආ ප්‍රාර්ථනා කිරීමේ වැදගත්කම

දුආ ප්‍රාර්ථනා කිරීමේ වැදගත්කම

වීඩියෝ පටය

සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් අභියස ආයාචනා කිරීමෙහි වැදගත් කම පිළිබඳ ඇති අල් කුර්ආන් වැකි හා නබි වදන් සමහරක් මෙම වීඩියෝ පටයේ නැරඹිය හැක.

ඊමානය කෙටි හැඳින්වීමක්

ඊමානය කෙටි හැඳින්වීමක්

වීඩියෝ පටය

ඊමාන් යන්නෙහි සැබෑ අර්ථය හා එහි අඩංගු විය යුතු කරුනු කාරනා කුමක්ද යන්න ඉතා කෙටියෙන් මෙම වීඩියෝ පටයෙහි නැරඹිය හැක

පාපොච්චාරණය

පාපොච්චාරණය

වීඩියෝ පටය

මානවයාගෙන් එදිනෙදා සිදු වන පාපයන් සඳහා ඔහු සර්වබලධාරී අල්ලාහ්ගෙන් පාපොච්චාරණය කළ යුතුය

ශිර්ක් කෙටි හැඳින්වීමක්

ශිර්ක් කෙටි හැඳින්වීමක්

වීඩියෝ පටය

ශිර්ක් හෙවත් අල්ලාහ් දෙවිඳුන්ට ආදේශ කිරීම යන මාතෘකාව යටතේ වචන ස්වල්පයක් මෙහි ඉදිරිපත් කරන ලදී.

මුල් පිටුව ප්‍රදර්ශිත භාෂාව : සිංහල අන්තර්ගත භාෂාව : සිංහල හඬ පට   මුස්ලිම් වරයෙකු වන්නේ කෙ‍සේද

මුල් පිටුව ප්‍රදර්ශිත භාෂාව : සිංහල අන්තර්ගත භාෂාව : සිංහල හඬ පට මුස්ලිම් වරයෙකු වන්නේ කෙ‍සේද

හඬ පටය

කවරෙකු හෝ ඉස්ලාම් දහමට ප්‍රවිශ්ඨවීමට කැමති නම් ඔහු කළ යුත්තේ කුමක්ද යන මාතෘකාව යටතේ මෙහිදි විස්තර කර ඇත.

දැහැමි ලෙස පිළි ගනු ලබන අයුරින් හජ් වන්දනාව ඉටු කරමු.

දැහැමි ලෙස පිළි ගනු ලබන අයුරින් හජ් වන්දනාව ඉටු කරමු.

ලිපිය

හජ් වන්දනාකරුවන් හජ් සඳහා පිටත්ව යන විට නියමිත දිනයන්හි කළ යුතු නියමිත කාර්යයන් අඩංගු ඉතා පහසුවෙන් අවබෝධ කර ගත හැකි වගු ක්‍රමයකින් නිම වූ එක් කුඩා ලිපියකි.

හදීස් විවරණය අංක 1

හදීස් විවරණය අංක 1

වීඩියෝ පටය

මුස්ලිම් වරයෙකු දෛනික ජීවිතයේ දැනගත යුතු කරුණු අඩංගු හදීස් අරාබි භාෂාවෙන් හා එහි පරිවර්තනය සමඟත් ඉතා කෙටියෙන් එම හදීසයේ විවරණයත් මෙම කෙටි වීඩියෝ පටයෙහි නරඹන්නට හැක.