අන්තර්ගතය

සමබිමක අන්තර්ගතය

‘ඉස්ලාම් භීතිකාව’හා මුස්ලිම් ප්ර ජාවගේ වගකීම

‘ඉස්ලාම් භීතිකාව’හා මුස්ලිම් ප්ර ජාවගේ වගකීම

articles

ඉස්ලාමට එරෙහි ප්රමචාර හා ක්රිරයාකාරකම් අලුත් දෙයක් නොවේ. මහා කාරුණික අල්ලාහ්ගේ සියලු ධර්ම දුතයින් මෙම තත්ත්වයට මුහුණ දී ඇති බව අපි දනිමු. වර්තමානයේ ක්රිරයාත්මක ‘ඉස්ලාම් භීතිකා’ ව්යාුපාරයේ ස්වභාවය අවබෝධ කර ගැනීම අපගේ වගකීමක් ව පවතී. එහි ස්වභාවය අවබෝධ කරගත් විට මහා කාරුණික අල්ලාහ්ගේ උපකාරයෙන් එයට සාර්ථකව මුහුණ දීමෙ හැකියාව සකසා ගැනීමට හැකි වනු ඇත. වර්තමාන ‘ඉස්ලාම් භීතිකා’ ව්යා පාර පිළිබඳ ව කරන්නාවූ විග්රසහයක් මෙම ලිපියේ අන්තර්ගත ව ඇත.

සලාහ් - අල්ලාහ් සමඟ විශේෂ සම්න්ධකමක්

සලාහ් - අල්ලාහ් සමඟ විශේෂ සම්න්ධකමක්

articles

තම මැවුම්කරු සමඟ නොකඩවා සම්බන්ධකම පවත් වන්නට සහ ජීවිතයේ නොයෙක් පීඩන වලට සහ පෙලඹවිමට ගොදුරු නොවී අචල ව කටයුතු කිරීමට උපකාර වන්නේ සලාහ් නම් නැමදුමයි.