විශ්වාස කළ යුතු කරුණු සය

785
විශ්වාස කළ යුතු කරුණු සය

විශ්වාස කළ යුතු කරුණු සය නම් දෙවියන් පිළිබඳවත්, ඔහුගේ දේව දූතයින්, ධර්ම දූතයින්, ධර්ම ග්‍රන්ථ, මරණින් මතු ජීවිතය හා දෛවය පිළිබඳ විශ්වාසය වේ.

Choose Your Language