ඉස්ලාම් ධර්මයෙහි කුලුනු පහ නම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොමැති බවත් මුහම්මද් තුමා ඔහුගේ අවසාන ධර්ම දූතයකු බවත් සාක්ෂි දැරීම, පස්වේල් සලාතය, අනිවාර්ය දුගී බද්ධ, රමළාන් මසෙහි උපවාසාය සහ හජ් කර්තව්‍යය වේ.