අන්තර්ගතය

සමබිමක අන්තර්ගතය

රමදාන් උපවාසයේ මහිමය

රමදාන් උපවාසයේ මහිමය

videos

1. රමදාන් මාස උපවාසයේ මහිමය පිළිබඳව කුර්ආන් වදන්.2. උපවාසය පළිහකි. පාපයන්ගෙන් වැළකී සිටියහොත් ෂෙයිතාන් මර්ධනය කරනු ලබති, නිරයෙන් ආරක්ෂාව හා ස්වර්ගයට පිවිසීමට මාර්ග විවෘතවේ, සලාහ් දෙක අතර ත්‍යාගය, ජුම්ආ දෙක අතර ක්‍ෂමාව, රමදාන් සිට ලබන වසර රමදාන් මාස අතර වන්දි, උම්රා සඳහා ලැබෙන කුසල් ලැබෙනු ඇත.

පිවිතුරු දානය

පිවිතුරු දානය

videos

සකාතුල් ෆිත්ර් හෙවත් පිවිතුරු දානය යනු කුමක්ද හා එය දිය යුත්තේ කෙසේද යන්න ඉතා කෙටියෙන් මෙහි සඳහන් වේ.

රමදාන් මාසයේ පැහැර හරිනු ලබන සුන්නාහ්

රමදාන් මාසයේ පැහැර හරිනු ලබන සුන්නාහ්

articles

නියමිත කාල වේලාව තුළ ආහාර පානයෙන් වැළකී සිටින මෙම අනිවාර්යය උපවාසයෙන් අල්ලාහ් කිසිවක් අපේක්ෂා නොකරන බවද, ඒ වෙනුවට පාප ක්රිකයාවන් ලෙසද කීකරු නොවන ක්රි(යාවන් ලෙසද හඳුන්වා දෙමින් අල්ලාහ් තහනම් කළ අසත්යල වදනින් හා අසත්යහ ක්රි්යාවන්ගෙන් වැළකී සිටීම අල්ලාහ් අපේක්ෂා කරයි.උපවාසය අවසන් කිරීම ඉක්මන් කිරීම සහ මග්රිබ් සලාහ් ඉටු කිරීම ඉක්මන් කිරීම යන ක්රිකයා දෙකම පහසුවෙන් කළ හැකි බව නබි (සල්) තුමාණන් පැහැදිලි ආදර්ශයක් පෙන් වූහ.

මුල් පිටුව ප්‍රදර්ශිත භාෂාව : සිංහල අන්තර්ගත භාෂාව : සිංහල ලිපි රමදාන් මාසයේ අල්ලාහ්ගෙන් ප්රාاර්ථනා කරන්නේ කෙසේද

මුල් පිටුව ප්‍රදර්ශිත භාෂාව : සිංහල අන්තර්ගත භාෂාව : සිංහල ලිපි රමදාන් මාසයේ අල්ලාහ්ගෙන් ප්රාاර්ථනා කරන්නේ කෙසේද

articles

1.අපගේ යටහත් පහත්වීම් භාවය සොයා ගැනීම.2.අල්ලාහ්ගේ මෙම උදව් අප සම්පූර්ණයෙන් ලබා ගන්නේ කෙසේද?3. වෙනස පිළිගැනීමට සූදානම් වීම 4. ප්රලතිඵල දැක ගැනීම