සමබිමක අන්තර්ගතය

ඉස්ලාම් පරිපූර්ණ දහමකි
මිනිසාගේ ප්‍රශ්න සහ ඔහුගේ අවශ්‍යතාවන් කුමක් දැ යි ඉස්ලාම් නිසියාකාර ව හඳුනා ගෙන ඇත. එ අනුව, ඒවාට අවශ්‍ය විසඳුම් ඉස්ලාමිය ග්රන්ථ වන අල් කුර්ආනයේ ඇතුළත් කරනු ලැබ ඇත. මිනිසාගේ අවශ්‍යතාවන් දහයක් තෝරා ගෙන ඒවා පිළිබඳ ව විස්තර සහිත කුඩා පොත් පිංචයක් අශ් ශෙයික් මුහම්මද් අල් අමීන් බින් මුහම්මද් අල් මුහඃතාර් ශන්කීති නම් විද්වතා විසින් නිකුත් කර ඇත. එම පොත් පිංචය “ඉස්ලාම් පරිපූර්ණ දහමකි“ යන නමින් සිංහලට පරිවර්තනය කළෙමි. මේ මාර්ගයෙන් ජනතාවට යහපත් සේවයක් සිදුවීමට අල්ලාහ්ගේ ආශීර්වාදය පතමු.