සමබිමක අන්තර්ගතය

අල් කුර්ආනයේ සඳහන් ඓතිහාසික තොරතුරු පිළිබඳ ප්රාතිහාර්ය ය
ප්රාතිහාර්යයන් මිනිසාගේ ඉන්ද්‍රීය බලය අබිබවා යන්නක් හෙයින් එය අසම සම බලයක ක්‍රියාකාරිත්වයක් ලෙස සැලකීමට සිදු වෙයි. ඉන්ද්‍රජාල හා අනෙකුත් මායාකාරී ඇස්බැන්දුම් ක්‍රියාවන් ප්රාතිහාර්යයන් ලෙස සැලකෙන්නේ නැත. එහෙයින් සත්‍යය ප්රාතිහාර්යයන් විශ්වයේ අධිපති දෙවිඳුන්ගේ ක්‍රියාකාරකම් බව පිළිගැනීමට අපට කිසිදු අපහසුතාවක් තිබීමට හැකියාවක් නොමැත. ඉතිරිය කරුණාකර ලිපියෙන් කියවන්නට ආරාධනා කරන්නෙමු.

අල්කුර්ආනයට සවන් දෙමු-සූරා අල් අඃරාෆ් (වැකි අංක 31 සිට 33 දක්වා)
අල්කුර්ආනයට සවන් දෙමු-සූරා අල් අඃරාෆ් (වැකි අංක 31 සිට 33 දක්වා)

පාපොච්ඡාරණය
පාපොච්ඡාරණය