සමබිමක අන්තර්ගතය

ඊරෂියාව යහපත් දේ විනාශ කරදමයි.
අනුන්ගේ සැපතට සම්පතට ඊරෂියා කරන ඒවා ඔවුන්ගෙන් ඉවත්වී තමන් වෙතට සේන්දු විය යුතුයැයි අපේක්ෂා කරති.

සිත සහ වචන පිරිසිදු කරගැනීම
යහපත් චේතනා තුලින් සහ යහපත් අරමුණු තුලින් සිත් පිරිසිඳු කිරීමට හැකි බව විස්තර කර ඇත.