සමබිමක අන්තර්ගතය

කවුරුන්ද ඒ මුහම්මද් නබි තුමාණෝ
මුහම්මද් නබි තුමාණන් වඩාත් නිහතමානී වූ අතර, කිසිදා තමන් සතුව දේව බලයක් පවතින බව එතුමාණන් වාද කළේ නැත. කෙතරම්දයත් ඔහු කළ ප්‍රාතිහාර්ය පවා දෙවියන්ට අයත් බව තරයේ ප්‍රකාශ කර සිටියේ ය.

වක්තෘ මුහම්මද් නබි තුමාගේ ජීවිතය
මුහම්මද් තුමාණන් මක්කාහි උපත ලැබූ අතර මදීනාවෙහි එතුමාණන් මිය ගියේය. වර්තමානයේදී ද සෞදි අරාබියාවෙහි එම නගර දෙකම පවතී.

මුහම්මද් තුමාගේ සදාචාරය
මුහම්මද් නබි තුමා සහ ඔහුගේ අනුගාමිකයින් දෙවරක් තම නිවෙස්වලින් බලහත්කාරයෙන් පලවා හරින ලදී.එනමුත් එතුමාණන් තම සතුරන් උදෙසා යාච්ඤා කළ අතර ඔවුන්ට සමාව ලබා දුන්හ.

මුහම්මද් නබි තුමාගේ සදාචාරය
මුහම්මද් නබි තුමා යුද්ධයට වඩා සාමයට ප්‍රමුඛත්වයක් ලබා දුන්හ.එහෙයින් පුළුවන් සෑම අවස්ථාවකදීම සතුරුකම් අවසන් කර සාමකාමී ගිවිසුම් වලටද අත්සන් කළහ.

මුහම්මද් නබි තුමාගේ සදාචාරය
බොහෝ මුහම්මද් නබි තුමාණන්ගේ පරම සතුරන් එතුමාගේ අනුකම්පාව, කරුණාව හා ආදර්ශවත් සදාචාර වැනි යහ ගුණාංග නිසා ඉස්ලාමය පිළිගත්හ.

කවුරුන්ද ඒ මුහම්මද් නබි තුමාණෝ
මුහම්මද් නබි දුර්වලයන් ආරක්ෂා කිරීමට සහ සාමය සහ යුක්තිය පතුරුවා හැරීම සඳහා ආයුධ අතට ගත් නමුත්, ඔහුගේ සතුරන් සමග සාධාරණව කටයුතු කළේය.

කවුරුන්ද ඒ මුහම්මද් නබි තුමාණෝ
අල්ලාහ් විසින් මනුෂ්‍ය වර්ගයා වෙත ඔහුගේ ශ්‍රේෂ්ඨ හා අවසාන ධර්ම දූතයකු වශයෙන් අනාථ දරුවෙකු අරාබි කාන්තාරයේ බිහි කරන ලදී.

කවුරුන්ද ඒ මුහම්මද් නබි තුමාණෝ
මුහම්මද් නබි තුමාණෝ නොයෙකුත් හිංසා පීඩා වලට ගොදුරු වූහ. එනමුත් පළිගැනීමට යම් අවස්ථාවක් උදා වූවද තම සතුරන් කෙරෙහි අනුකම්පාව පෙන්වමින් ඔවුනට සමාව දුන්නේය.

මුහම්මද් නබි තුමාගේ පණිවිඩය.
එදා සිට වර්තමානය දක්වා මුහම්මද් නබි තුමාගේ පණිවිඩය වූයේ දයාව හා අනුකම්පාව පිළිබඳ පණිවිඩයයි.බිල් බේකර්, කිතුනු විශාරදයෙක්.